
ශ්රී ලංකා පරිපාලන සේවා සංගමයට ආධාර පිණිස නාට්යක් ප්රදර්ශනය කිරීම වෙනුවෙන්, ශ්රී ලංකා පරිපාලන සේවා සංගමයේ කම්කරු දෙපාර්තමේන්තු ශාඛාව විසින් සමාගම් හිමිකරුවන්ගෙන් මුදල් සම්මාදම් කරගැනීම පිළිබඳව පසුගිය කාලයේ විශාල කතා බහක් පැතිරී ගියා.
මේ සිදුවීමට අදාළව ශ්රී ලංකා ටෙලිකොම් විදුලි සංදේශ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ (TEDA ) බුද්ධික වනිගසේකර සහෝදරයා විසින් කරනු ලැබූ නිර්මාණශීලී අදහස් ප්රකාශනයකි මේ කාටුනය ..
සබැඳි ලිපි
කම්කරු දෙපාර්තමේන්තු ලොක්කෝ හාම්පුතුන්ගෙන් ගන්නේ අල්ලස්ද…?
කම්කරු දෙපාර්තමේන්තු ලොක්කන්ගේ අල්ලස් චෝදනා දුර දිග යයි
තවත් දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට
වැඩබිම