
එම්.ජී. ධනුෂ්ක, ශෂිකා නිසංසලා ඇතුළු නව පරපුරේ සුපිරි ගායන තරු සමග Gunsan Cool Night සංගීත ප්‍රසංගය 2015 පෙබරවාරි 20 සවස 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැවැත්වේ.
සංගීතය තුෂාර සුබසිංහ ප්රමුඛ ඔක්සිජන් වාදක මඩුල්ලෙන්.
ඔබත් පැමිණ විනෝද වන්න!!!
වැඩබිම