Gunsan Cool Night පෙබරවාරි 20 වනදා

එම්.ජී. ධනුෂ්ක, ශෂිකා නිසංසලා ඇතුළු නව පරපුරේ සුපිරි ගායන තරු සමග Gunsan Cool Night  සංගීත ප්‍රසංගය  2015 පෙබරවාරි 20 සවස 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැවැත්වේ.
සංගීතය තුෂාර සුබසිංහ ප්‍රමුඛ ඔක්සිජන් වාදක මඩුල්ලෙන්.

ඔබත් පැමිණ විනෝද වන්න!!!

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435