සෞදිය යලිත් වැට් බදු ඉහළ දැමීමේ සූදානමක සෞදි අරාබිය විසින් වැට් බදු (එකතු කළ අගය මත බදු) වැඩිකිරීමට අවධානය යොමුකර තිබෙන බව සෞදි පුවත් සේවා වාර්තා කරයි....
20 සංශෝධනයේ ඒකාධිපති ලක්ෂණ දැනටමත් පෙන්වනවා නිරෝධායන නීතිවලට මුවාවෙමින් සිවිල් ක්‍රියාකාරින්ගේ විරෝධයන් කඩා බිඳදැමීම සඳහා පොලීසිය යොදවා ගැනීම, 20 වැනි...
ගරු දිනයේදී ගුරු වැටුප් හා වෘත්තීය ගැටළු වලට විසඳුම් ඉල්ලයි රනුග්ගේ වැටුප් කොමිසමට ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනාව එළඹෙන අයවැයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙසත්,...
වරාය සටන ජයග්රහණයෙන් මිස නවතන්නෙ නෑ – ලාල් බංගමුව කියයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණයට එරෙහිව වරාය වෘත්තීය සමිති...
සංක්‍රමණික සේවකයින් සඳහා හදිසි අධිකරණ යාන්ත්‍රණයක් ඇතිකරන ලෙස ඉලීමක් කොරෝනා වසංගතයත් සමග රැකියා අහිමිව මව් රටවලට යන හෝ මව් රටවලට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන මිලියන ගණනක්...
විදේශයේ සිට පැමිණි පාර්සල් 45,000ක් තැපෑලේ සිරවෙයි -මෙන්න හේතුව විදේශයන්හි සිට ලැබුණු පාර්සල් 45,000ක පමණ ලිපින මැකී ගොස් ඇත්තේ ඒවා මුද්‍රණයට භාවිතා කර ඇති ක්‍රමවේදයේ පවතින දෝෂ...
එස්කවෙල් ශ්‍රී ලංකා සේවක කප්පාදුව අරඹයි-සාකච්ඡාවෙන් විසඳුමක් ගන්න බලනවා කොවිඩ් වසංගත තත්ත්වයට මුවාවී එස්කවෙල් ශ්‍රී ලංකා ඇඟළුම් ආයතනය විසින් සේවකයින් රැකියාවලින් නෙරපා හැරීමට එරෙහිව...
නිවාඩුවට පැමිණි ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම්දීමක් නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාවන්හි නියුතු වූ ශ්‍රී ලාංකිකයින් හට Covid-19 වසංගත තත්ත්වය මත ලොව පුරා පනවා...
COVID – 19 දෙවන පියවරට අපගේ සෞඛ්‍ය අංශ සුදානම් ද ? (VIDEO) කොරෝනා රෝගය පැතිරීම දෙවන අදියරට පැමිණ තිබේද ? ඉදිරයේ භයානක තත්ත්වයක් ඇති වූවහොත් එයට මුහුණදීමට අප සුදානම්ද ? රජයේ...
වසංගත හෝ ව්‍යසන හමුවේ ආණ්ඩුවට අත නොපා ජීවත් වන්නේ කෙසේ ද? ශ්‍රී ලංකාව රටක් වශයෙන් හෝ ප්‍රාදේශීය වශයෙන් හෝ අනපේක්ෂිත ව්‍යසනයන්ට මුහුණ දෙන අවස්ථාවලදී එම ව්‍යසනයන්...
කොරෝනා ගැන කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කරයි කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට...
ලංගම සේවකයින්ගෙන් රතු එළියක් 2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය...
පාලකයෝ ගිවිසුම කඩයි – සේවකයින් වැටුප් එපා කියයි තේ වතු සමාගම් තුනක සේවයේ නියුතු නිත්‍ය කාර්යය මණ්ඩලය (25) ගෙවීමට නියමිත මාසික වැටුප ලබා ගැනිම වර්ජනය කළ බව ලංකා...
ගරු- විදුහල්පති නැවත වර්ජන සුදානමක 1994 දි ගුරු සේවය දිනා ගත් අතර එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා...
ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයින් 13ක් පිටුවහල් කරයි නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද...
විදෙස්ගතව සිට මව් රටට එන ලාංකිකයින්ට වැදගත් පණිවිඩයක් [Video] විදේශිය රටක සිට මෙරටට රැගෙන එනලද පලතුරු රේගු නිලධාරීන් විසින් ආපසු රේගුව සතු කිරීම වැරදි ක්‍රියාවක් ලෙස අදහස්...
දෛනික වැටුප් 1000ක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ වටලයි දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් කළු කොඩි ඔසවමින්, කළු ඇඳුමින් සැරසී ඊයේ (24) ...
සෞදියේ අසරණවී සිටින ලක් කත ගෙන්වා දෙන ලෙස ඥාතීන්ගෙන් ආයාචනයක් සවුදි අරාබියේ ගෘහ සේවයට ගිය තම දියණියගේ ස්වාමියා හදිස්සියේ මිය යෑමෙන් පසු අසරණ වූ ඔවුන්ගේ දරු තිදෙනා රැක බලා...
වව්නියාවේ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක වව්නියාව පෞද්ගලික බස් සේවකයින් අද(19) සේවයෙන් බැහැරව වැඩ වර්ජනයක නිරතවන බව අද දෙරණ වාර්තාකරු පවසයි. වව්නියාව නව...
කටුක ජීවිතේ යථාර්තය… විඩාව නිවිලා හවස් යාමයේ දවසක් ගෙවිලා නිහඬ ජීවිතේ දඩාවතේ යන හීන සිතිවිලි සුවඳ දැනෙනවා යනෙන මාවතේ… හිරු එළියෙන්...