පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී...
[VIDEO] මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ…! රෑ වැඩ මුරය අවසන් වන කනිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑවෙයි...
සංගීතවේදී රුවන් වීරසේකර මහතාට ඉක්මන් සුව පතමු! ලංකාවේ සංගීත ලෝලී බොහෝ දෙනාගේ සිත්සතන් සතුටු කළ වයලීනයට පෙම්බැඳි සංගීතවේදී රුවන් වීරසේකර මහතා මේ වන විට දැඩි...
[VIDEO] සිතන්නට යමක්! වාහන පැදවීමේදී බොහෝ දෙනා නොසිතන බොහෝ දේවල් වේ. ඒ හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ද සුළුපටු නොවේ. එමෙන්ම මාර්ගයේ...
මතකය වනසන රකුසෝ දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට...
Facebook භාවිත කරන්නන් මානසික අවපීඩනයට ලක් වීමේ අවදානමක්! නිරන්තරයෙන් Facebook භාවිත කරන්නන් අතර මානසික අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බවට නවතම පර්යේෂණයකින්...
නාඩි වැටෙන්නේ නම් දරමිටියක් හෝ රට පැටවීම විදේශ ගතවන සංක්‍රමණිකයන්ගේ සංවර්ධනය, සුබසාධනය හා අයිතීන් ආරක්ෂා කරදීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනය...
ඔබේ ආදායම අභිබවා වියදම ඉහළ නොයෑමට නම් “අම්මෝ මේ බඩුවල ගණන්වල හැටියට කොයි තරම් හම්බ කළත් ඔළුව උස්සන්න නම් ලැබෙන්නේ නැහැ” මේ අපි බොහෝ දෙනෙක් නිතර කියන...
නංගි බසස් නවත්තන්නෙ අර ගසස් යට ! ඇය මැද පෙරදිග ගොස් වසර ගණනාවක් සේවය කර පැමිණි කතකි. මැදිවිය පසු කරමින් සිටියද ඇය හැසිරුණේ නිතරම තරුණියක මෙනි. ගමන...
පිටසක්වළ ජීවීන් ඇමතීමට සිංහල බස විශ්වයට මුදා හැරේ සිංහල භාෂාව යනු ලෝකයේ පැරණිතම භාෂා අතලොස්ස අතරින් එකක් වීම ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බරයට කරුණකි. ඒ ආඩම්බරය තවත්...
selfieය ගිය උඩ… මේ වන විට සමාජය තුළ selfie ඡයාරූප සම්බන්ධයෙන් විශාල වශයෙන් කරළියට පැමිණ තිබෙනවා. කොහොම වුණත් මේ වන විට කවුරු කොහේ...
දරුවන්ගේ මානසික රෝගවලට ප්‍රධාන හේතුව දෙමාපිය ආදරය නොලැබීමයි ”ඇතැම් දෙමව්පියන් හිතනවා දරුවන්ට අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම් ආහාරපාන ලබා දුන් විට සියල්ල හරි කියා. නමුත් දරුවන්ට...
[VIDEO] ඇගේ ජීවිතෙත් ටික් ටික් ටික්… ගැහැණු ළමයෙකුගේ ජීවිතේ පිළිබඳ ඔබ මෙතෙක් නොබලපු කෝණයකින් බලන්නට මේ වීඩියෝව ඔබව යොමු කරවයි. පරපුරෙන් පරපුරට...
පසිඳුරන් පිනවීමෙන් නියම සැපය ලැබෙන්නේ නෑ බෝධිචිත්තා මෙහෙණිය – ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හා හොරණ, මෝල්කාව ‘නිසල අරණ’ භාවනා මධ්‍යස්ථානාධිපති...
හොර ෆේස්බුක් ගිණුම් වැහි වැහැලා අන්තර්ජාල සිදුවීම් පිළිබඳ පැමිණිලි 150 ක් පෙබරවාරි මාසයේදී ලැබුණු බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ...
බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද? ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින්...
‘ස්කයිප් තාක්ෂණය’ භාවිතයේදී සැලකිලිමත් වන්නැයි තරුණියන්ට අවවාදයක් ස්කයිප් තාක්ෂණය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා...
නිකමෙක් වගේ හිතන්නේ නැතිව නායකයෙක් වගේ හිතමු! මහත්මා ගාන්ධි, තෙරේසා මවුතුමිය, ලින්කන්, සංගක්කාර කිව්ව සැණින් ඔබට මතක් වෙන්නේ කුමක්ද? ඔබට මුලින්ම මතක් වෙන්නේ...
‘අන්තර්ජාල අඳුරු යුගයක්’ පරිගණක මෘදුකාංග සහ දෘඩකාංග යල් පැන යාම නිසා දැනට අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට අති විශාල...
ෆේස්බුක් හානි සඳහා වන්දි ලබා ගැනීමට සෘජු ප්‍රතිපාදන නෑ ෆේස්බුක් කියූ පමණින් එය මේ ලොව නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ තරමට ෆේස්බුක් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වී තිබෙනා...