මේ විශේෂ සිහිපත් කිරීම සෞදියේ ලාංකිකයින්ටයි [Video] සෞදි අරාබියේ ආරක්ෂක අංශ විසින් නැවත වරක් එරට තුළ නීති විරෝධීව රැඳී සිටින විදේශිකයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම්...
සෞදියේ විදෙස් ශ්‍රමිකයන්ට මාසික බද්දක් සෞදි ජාතිකයින්ට වැඩි රුකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදිමේ අරමුණින් පෞද්ගලිකඅංශයේ රැකියාවල නිරත එක් විදේශීය...
සෞදියේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට යළි අනතුරු හැගවීමක්! සෞදියේ නීතිවිරෝධීව රැඳී සිටි විදේශිකයින් 200,000කට අධික සන්ඛ්යාවක් සොයා ගැනීමට හැකිවී තිබෙන අතර ඔවුන්ගෙන් වැඩි...
සෞදියේදී මියගිය ලක් කතගේ දේහය ඉදිරිසතිය තුළ දිවයිනට සෞදි අරාබියේ සේවය කළ නිවසෙන් පැනයාමට තැත්කිරීමේදී උඩු මහලෙන් ඇද වැටී අනතුරට පත් කාන්තාවකගේ දේහය දිවයිනට ගෙන්වා...
සෞදියට යළිත් සතුරු මිසයිල ප්‍රහාරයක් සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අංශ...
රටවිරු බද්දට එරෙහි විදෙස්ගත ශ්‍රමිකයින් අවි අමෝරයි [Video] විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල්වලට මෙවර අයවැයෙන් රහසිගතව පනවා ඇති බද්දට එරෙහි මැදපෙරදිග මෙන්ම දකුණු...
වසර 35ක දිගු කාලයකට පසු සෞදි කුමරා දුන් අවසරය වසර 35ක තරම් දිගු කාලයක් සෞදි අරාබියේ තහනමට ලක්වී තිබුණු වාණිජ සිනමා කර්මාන්තය නැවතත් සෞදියේ වැසියන්ට විවර...
සෞදි අරාබිය පිලිබඳ ඔබ නොදත් කරුණු සිංහලෙන් [Video] සෞදි අරාබියේ සේවය සදහා විදෙස් රටවලින් විශාල ශ්‍රමිකයින් ප්‍රමාණයක් විදෙස්ගත වුවත් ඒ බොහෝ දෙනෙක් සෞදි අරාබිය...
සෞදියේදී මියගිය මවගේ දේහය ගෙනවිත් දෙන්නැයි දරුවන් ඉල්ලයි සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මිට මසකට ඉහතදී...
සෞදිය තවත් අත්‍යාවශ්‍ය සේවා කිහිපයකට බදු අය කරයි සෞදි අරාබිය විසින් 2018 නව වසරේ ජනවාරි 01 වෙනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි දුරකථන,අන්තර්ජාල බිල්පත් මත 5%ක බද්දක් අය...
සෞදියේ දහස් ගණනකගේ ජීවිත අකලට විනාශ වෙන්නේ මෙහෙමයි සෞදි අරාබියේ මාස10ක් ඇතුළත සිදුවූ රිය අනතුරු වලින් ජීවිත හානි 1000කට අධික ප්‍රමාණයක් හා දහස් ගණනින් ආබාධිත හා පූර්ණ...
සෞදි අරාබිය ලෝක වාර්තා පොත් අතරට එක්වෙයි ලෝකයේ වැඩියෙන්ම ආහාර නාස්ති කරන රටක් ලෙස සෞදි අරාබිය වාර්තා පොත් අතරට එක්වී තිබේ. මේ සම්බන්ධයෙන් සබක් පුවත්පත...
සෞදි ගිය ලාංකික ගෘහ සේවිකාවන් 06ක් අතුරුදහන් පහත නම් සඳහන් අයගේ තොරතුරු දන්නේ නම් කාර්යාංශයට දැනුම් දෙන්න. සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් පහත නම් සඳහන් අය...
සෞදියට යළිත් ත්‍රස්තවාදී මිසයිල ප්‍රහාරයක් යේමනි ත්රස්තවාදීන් විසින් සෞදි අරාබිය දෙසට එල්ලකරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එරට ගුවන් හමුදාව විසින්...
සෞදියේ හතක් එල්ලා මරයි සෞදි අරාබියේ දී මිනී මැරුම් චෝදනා ලබා වරදකරුවු පුද්ගලයින් හත් දෙනෙකු එල්ලා මරා දැමීමට එරට රජය කටයුතු කර තිබේ....
සෞදියෙන් විදේශිකයින්ට නව වීසා ක්‍රමයක් සෞදියට පැමිණෙන විදේශිකයින්ට ප්‍රථම වරට ලබන වසරේ සිට සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට සෞදි රජය තීන්දු කර ඇත. එරට...
සෞදියේ ඇතිවූ ගින්නකින් 520කට උන්හිටි තැන් අහිමි වෙයි සෞදි අරාබියේ Mecca නම් ප්‍රදේශයේ පිහිටි හෝටල් සංකීර්ණයක ඇතිවූ හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් නිසා හෝටල් දෙකක රැඳී...
ජාවාරම්කරුවන්ට හසුවී රට යන්න එපා – තලතාගෙන් ඉල්ලීමක් ”ඉසුරු සොයා සෞදි ගිය එක්දරු මව බරපතල තුවාල ලබා වසරකට පසු නිවසට” යන මැයෙන් පළවූ පුවත සම්බන්ධයෙනි. 2016.08.19 දින සවුදි...
සෞදියේ ආරක්ෂාවට තර්ජන – ත්රස්තවාදීන් සොයා මෙහෙයුම් සෞදිය තුළ ත්‍රස්තවාදී ක්‍රියාවන් සූක්ෂම ලෙස සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට...
සෞදියේ පුද්ගලයින් හා සමාගම් රැසක වත්කම් අත්හිටුවයි සෞදි අරාබියේ මෑතකදී ස්ථාපිත කරන ලද දූෂණ මැඩලීමේ ඒකකය විසින් නීතිය අකුරටම ඉටු කරමින් එරට තුළ වංචාව, දුෂණය පිටු...