මිසයිල ප්‍රහාරවලට සෞදියෙන් ප්‍රති ප්‍රහාර එල්ලවෙයි දිගින් දිගටම සෞදිය දෙසට යේමනයේහවුති සටන්කාමීන් විසින් දියත් කරන ලද මිසයිල ප්රහාරයන්ට ප්‍රති ප්‍රහාර දක්වමින්...
සෞදියට යළිත් රෝග අවධානමක් ඇවිත් සෞදි අරාබියේ ජෙඩා නුවරින් කුෂ්ඨ රෝගීන් දහඅටදෙනෙක් සොයාගැනීමට සෞදි සෞඛ්‍ය අංශ සමත් වී ඇති බව බව සෞදි මාධ්‍යය...
සෞදියේ කාලගුණයේ වෙනසක් – අසීර්වලට අධික හිම පතනයක් [Video] සෞදි අරාබියේ අසීර් හි අල්-නාමස් ආණ්ඩුකාර ප්‍රදේශයට අධික හිම පතනයක් වාර්තා වී තිබෙන බව සෞදි පුවත් සේවා වාර්තා...
සෞදි ගුවන්තොටුපළක් ඉල්ලක්කකර ගනිමින් යළිත් මිසයිල ප්‍රහාරයක් සෞදි අරාබියේ ගුවන් තොටුපළක් ඉලක්කකර ගනිමින් යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් විසින් පසුගියදා බැලැස්ටික්...
සෞදි වෙළඳපොළේ අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක තහනම ඉවත්වෙයි සෞදි රජය විසින් ඊජිප්තුවෙන් ආනයනය කරනු ලබන ස්ටෝබෙරි සහ ගම්මිරිස්වලට පනවා තිබු තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ....
සෞදියට ත්‍රස්තවාදී මිසයිල ප්‍රහාර 07ක් යේමනයේ හවුති ගරිල්ලන් විසින් සෞදි අරාබියේ රියාද් නගරයට මිසයිල් හතක් එල්ල කර ඇති අතර ප්‍රති- මිසයිල් ප්‍රහාර...
සෞදි අරාබියේ රැකියා කරන විදේශිකයින්ට රැකියා අවධානමක් සෞදි අරාබියේ රජයේ රැකියාවල නිරතව සිටින විදේශික ශ්‍රමිකයින් එම රැකියාවලින් ඉවත් කිරීමට හදිසි තීරණයක් තවමත් ගෙන...
සෞදියෙන් කටාරය ඇතුළු රටවල් කිහිපයකට දැඩි චෝදනා මැදපෙරදිග කලාපය තුළ ත්‍රස්තවාදය වපුරුවන්නේ කටාරය, ඉරානය හා තුර්කියේ අන්තවාදී කණ්ඩායම් බව සෞදියේ ඔටුන්න හිමි...
මිනී මැරීමේ චෝදනාවකට ආසියාතිකයෙකුගේ හිස ගසා දමයි සෞදි අරාබියේ සේවය කළ ආසියාතික සංකමණිකයෙකු මිනී මැරීමේ චෝදනාවකට වරදකරු ලෙස ඔප්පු වීමෙන් අනතුරුව අදාළ...
සෞදියේ වැලි කුණාටු තත්ත්වයක් – ප්‍රවේශමෙන්! සෞදි අරාබියේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි රළු දූවිලි කුණාටු තත්ත්වයක්...
සෞදියේ සේවය කළ ලක් කත හාම්පුතා අතින් වෙඩි කයි සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙසින් සේවය කළ ලාංකික කතක් සිය හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළ පුවතක් වාර්තා වේ....
සෞදියේදී මියගිය ලක් කතගේ සිරුර වසර දෙකහමාරකට පසුව දිවයිනට සෞදියේ දමාම් නුවර ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී 2015 වර්ෂයේදී මිය ගිය ලාංකික කතකගේ මෘත ශරීරය වසර දෙක හමාරකට...
මාර්තු 05 සිට සෞදියේ ක්‍රියාත්මක නව නීතිය මෙන්න සෞදි අරාබියේ මාර්ග නිති වෙනසකට ලක්කරමින් සෞදි රථ වාහන අධිකාරිය විසින් එරට වැසියන්ට නව නීති සම්බන්ධයෙන්...
සෞදියේ කතුන්ට හමුදා සේවයට බැඳීමේ අවස්ථාවක් සෞදි කතුන්ට එරට හමුදා සේවයට ඇතුළත් වීමට ද සෞදි රජුගේ අවසරය හිමිවී ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය අනාවරණය කරන ලදී....
වසර 35කට පසු සෞදි අරාබියේ සිදුවූ වෙනස මෙන්න! සෞදි අරාබියේ සිනමා කර්මාන්තයට පනවා තිබු තිස් පස් වසරක තහනම ඉවත් කිරීමෙන් පසු යළිත් වරක් සෞදි සිනමා කාර්මාන්තයේ...
සෞදි රජුගේ නියමයෙන් ප්‍රධානීන් රැසක් එළියට විසිවෙයි සෞදි අරාබියේ සල්මාන් රජු විසින් එරට මුල් පෙලේ හමුදා ප්‍රධානීන් තනතුරුවලින් පහ කර තිබෙනවා. ඊයේ (26) රාත්‍රියේ...
බෝවෙන රෝගයකින් සෞදිය කැළඹෙයි – ප්‍රවේශම් වෙන්න! සෞදි අරාබියේ රියාද් වල ආණ්ඩුකාර බලප්‍රදේශ දෙකක H5N8 නම් බෝවෙන කුරුළු උණ රෝගය පැතිරී ඇති බවට පසුගියදා තහවුරු කර...
සෞදි ගුවන්තොට අළුත් වෙනසකට සූදානමක් සෞදි ගුවන්තොටුපලෙන් ගුවන්යානාවලට ගොඩ වීමට ප්‍රථමයෙන් ගුවන් මඟින්ගේ පාවාහන් පරීක්ෂා කිරීම සඳහා අධි-සංවේදි...
වැඩිබිමේ අනතුරකින් අත වෙන්වූ ආසියාතිකයාට සැත්කමෙන් අත ලැබිලා සේවා ස්ථානයකදී දරුණු ගණයේ අනතුරකට මුහුණදුන් ආසියාතික ශ්‍රමිකයෙකුගේ ශරීරයෙන් වෙන්වූ අතර නැවතත් සවි කිරීමට...
සෞදියේ විවාහක යුවළක් මංගල ඇඳුමින්ම අධිකරණයට අලුත විවාහ වු විදේශීය යුවලක් ජෙඩා නුවර අධිවේගි මාර්ගයක අතින් අල්ලා ගෙන ගමන් කරන ආකාර දැක්වෙන විඩියෝවක් සමාජ ජාල...