සෞදි අරාබියේ සිට මෙරටට සැකකටයුතු මෘත ශරීරයක් සෞදි අරාබියේ සිට පසුගිය 22 වෙනි දින ගුවනින් මෙරටට එවූ මියගිය අයෙකු සම්බන්ධව එරටදි සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ...
සෞදියේ ගුවන්තොටුපළ දෙකක් ඉලක්කකර ගනිමින් ප්‍රහාර දෙකක් සෞදි අරාබියේ පිහිටි ගුවන් තොටුපළ දෙකක් ඉලක්කකර ගනිමින් ප්‍රහාරයක් දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
සෞදියේ සියළුම විදේශිකයින්ට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්! සෞදි අරාබියේ සේවය කරන සියළුම විදේශික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය...
සෞදි ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක් – 26කට තුවාල යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් සෞදි අරාබියේ අබ්හා ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා...
සෞදියේ ඔබ වැරදිලාවත් මේ නිෂ්පාදනය භාවිතා කරන්න එපා – අවදානම් සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් වෙළඳපොළ තුළ විකීණීමට ඇති පරිවෘත්තීය ක්‍රියාවලි සහ ශක්තිය වර්ධනය කරන “Forever Therm’’...
සෞදි අරාබිය දඬුවමට විකල්ප හඳුන්වා දෙයි සෞදි අරාබිය සුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට විකල්පයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව...
විදෙශිකයින් 750,504කට සෞදිය තහනම් වෙයි සෞදි අරාබිය නීතිවිරෝධි විදේශිකයන් හත්ලක්ෂ පනස්දහස් පන්සිය හතරක් (750,504) පිටවුහල් කර ඇති බව වාර්තා වේ. 2017 නොවැම්බර්...
සෞදියේ ලාංකිකයන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කරයි පාස්කු ඉරුදින මෙරට සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස සිහිපත් කිරීමට එක්සත් වූ ශ්‍රී ලාංකිකයින්...
සෞදි ආහාර හා ඖෂධ අධිකාරියෙන් විශේෂ දැනුවත් කිරීමක්! සෞදි අරාබියේ සෞඛ්‍ය නියාමන බලධාරීන් විසින් එරට වෙළඳපොළ තුළ ඇති ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා භාවිතාකරන ආහාරමය...
ඕමානයෙන් නව දඩ ක්‍රමවේදයක්- මේ වැරදි කළොත් අමාරුවේ ගංගා පිටාර ගලමින් පවතින අවස්ථාවන්වලදී ජිවිත අවධානම නොතකා මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය...
සෞදි දමාම් බක්මහ උළෙල ජයටම සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන මහා බක්මහ උළෙල මෙවරත්...
සෞදිය දුම්බීම තහනම් කිරීමට පියවර ගනී සෞදි අරාබිය විසින් එරට රාජකාරී ස්ථානවලට බලපැවැත්වෙන පරිදි දුම්පානය තහනමට ලක්කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ....
අවුරුදු අසිරිය විඳින්න -සෞදියේ ඔබ අනිවාර්යෙන් 19 එන්න සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන බක්මහා උළෙල සුපුරුදු...
සෞදියේ සිටින, ඉදිරි කාලයේ සෞදි යන්න ඉන්න ලාංකිකයින්ට විශේෂ සිහිපත් කිරීමක්! සවුදි අරාබියේ දී යම් ලේඛනයකට අස්සන් කිරීමට සිදුවුවහොත් එහි සඳහන්ව ඇත්තේ මොනවාදැයි විමසා බලා තහවුරු කර ගත හැකි...
ලාංකික කාන්තාවකගේ මල සිරුරක් ඉන්දීය ශ්‍රමිකයෙකුගේ මල සිරුරකට මාරු වෙයි සෞදි අරාබියේදී පසුගියදා මියගොස් ඇති ඉන්දීය ජාතික ශ්‍රමිකයෙකුගේ මල සිරුරක් වෙනුවට ලාංකික කතකගේ මල සිරුරක්...
සෞදි ඖෂධ සහ ආහාර අධිකාරියෙන් එරට වෙසෙන සැමට විශේෂ නිවේදනයක්! සෞදි අරාබියේ විකිණීමට ඇති “Forever Royal Jelly’’ නැමති ආලේපන වර්ගය භාවිතා කිරීමේදි සැළකිලිමත් වන ලෙස සෞදි ඖෂධ සහ ආහාර...
අයහපත් කාලගුණයෙන් සෞදියට පීඩා සෞදි අරාබියේ අබා නගරයට හා කාමිස් මුෂායිට් ආණ්ඩුකාර ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා එරට ජන...
සෞදිකරණය යටතේ නව රැකියා රැසක් – විදේශිකයින්ගේ රැකියා තවත් අවදානම් සෞදි ජාතිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබා දීමේ අරමුණින් සෞදිය දියත්කළ සෞදිකරණය යටතේ තවත් එක් වැඩපිළිවෙලක් ලෙස එරට...
විනෝදාස්වාදයට සෞදි රජයෙන් වැඩි ඉඩක් විනෝදාස්වාදය ගෙනෙන කටයුතු වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කිරීමට, සෞදි රජය සූදානම් යැයි වාර්තා වේ. ඉටි රූ කෞතුකාගාරයක්,...
සෞදියේ නීතිවිරෝධීව රැඳී සිටි විදේශිකයින් මිලියන 2.5ක් අත්අඩංගුවට සෞදි අරාබියේ නීතිවිරෝධි ආකාරයෙන් රැඳී සිටින විදේශිකයන් මිලියන 2.5ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැරදි...