රුපියල් ශත සොයන්න වැලි කතරට ගිය සන්ධ්‍යාට එය මරුකතරක් වූයේ ඇයි? “මම මේ ගෙදර හැමෝම එක්ක දවස් දහයක ටි්රප් එකක් යනවා” කියලා ගොඩක් සතුටින් කියපු සන්ධ්‍යා ඊට දවස් දෙකකට පස්සේ...
ද කොරියාවේ ඔබට දැන් පහසු බැංකු සේවයක් දකුණු කොරියාවේ වෘත්තීන්හි නියැලෙන ශ්‍රී ලාංකික ඔබට එරටදී දැන් පහසුවෙන් ම බැංකු කටයුතු කරගැනීමට අවස්ථාව හිමි වී...
විගමණික වෘත්තිකයින් නැවත ලියාපදිංචි වන්නේ කෙසේද? මෙන්න විස්තර විදෙස්ගත වෘත්තීන් හි නිරත වන ශ්‍රී ලාංකිකයින් ඔබ ලියාපදිංචිය කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව විදේශ සේවා...
පෞද්ගලික අංශයෙන් සංක්‍රමණික සේවකයන් මිලියන 1.6කට රැකියා අවස්ථා සෞදි කම්කරු අමාත්‍යංශය පවසන පරිදි එරට පෞද්ගලික අංශය විසින් 2014 වසරේදී පමණක් සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් වීසා...
‘මා උපන්නේ ගල් පහරින් මරා දමන්නට නොවේ’ ගල් ගසා මරා දැමීමට නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...
සංක්‍රමණික සේවකයන් රැකගන්න සෞදියෙන් නව රීති සෞදි අරාබි කම්කරු රීති කඩ කිරීම වෙනුවෙන් හාම්පුතුන්ට සෞදි රියාල් 2,000 සිට 50,000ක් දක්වා මුදලක් ගෙවීමට නියම කිරීමට...
සෞදි සංක්‍රමණික සේවකයන්ට නව හැඳුනුම්පත නිකුත් කිරීම 14 වනදා සිට සංක්‍රමණික සේවකයින් සඳහා වන මකීම් (Muqeem) කාඩ්පත නිකුත් කිරීම මේ මස එනම් ඔක්තෝබර් 14 වන දින සිට ආරම්භ කරන බව සෞදි අරාබි...
සෞදි හාම්පුතා ඉන්දීය කතගේ අත කපයි.. ඉන්දීය රජය කැළඹෙයි ගෘහ සේවිකාවක ලෙස සේවයේ නිරත වෙමින් සිටි ඉන්දීය කාන්තාවකගේ අතක් ඇගේ හාම්පුතා විසින් කපා දැමීමේ සිද්ධියක් සෞදි...
තවත් ලාංකිකයන් පිරිසක් සෞදියේ අනාථයි රුපියල් 23000ක් වැනි සොච්චම් වැටුපකට සෞදි අරාබියේ කම්කරු රැකියාවක් සඳහා පැමිණ කබලෙන් ළිපට වැටී සිටින ලාංකක තරුණ...
සෞදියේ ගෘහසේවක හා රියදුරු හිඟය ඉහළට මෑතකදී සෞදි අරාබියේ නිල සංචාරයක යෙදෙන අතර තුර තම රටේ සේවා නියුක්ත පුරවැසියන් පිළිබදව කෙරුණ සමාලෝචනයකට අනුව...
හාම්පුතෙකුගේ කතාවක්.. මගේ නිවසේ අත් උදව්වට සිටින්නන්ගේ කොන්ත්‍රාත් කාලය තව මාස කිහිපයකින් අවසන් වනු ඇත. ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය...
සෞදි රජතුමා අත දිග හැර වන්දි ගෙවයි පසුගිය සතියේ සෞදි අරාබියේ මක්කම නුවර ප්‍රධාන දේවස්ථානයේ දොඹකරයක් පෙරළීමෙන් ඇති වූ අනතුරෙන් ජිවිත අහිමි වූවන්...
[VIDEO] ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක.. හිතලා බලලා එන්න ඇත්ත කිව්වා ඔහෙලට!! ජිවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක.. හිතලා බලලා එන්න ඇත්ත කියුවා ඔහෙලට.. උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය.. ආවම දැනගන්න...
[VIDEO] සවුදියේ සංක්‍රමණික සේවකයින්ට සෙනසුරු මහ දසාව? සංක්‍රමණික සේවකයන්ට සැළකීම අතින් සවුදිය දිනා ඇති නාමය එතරම් යහපත් එකක් නොවන බව ප්‍රසිද්ධ කරුණකි. InterNations ආයතනය...
[VIDEO] මාස 8ක් පුරා සෞදි අරාබියේ නිවසක සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරු මාස 8ක් පුරා සෞදි අරාබියේ නිවසක සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරක් අප වෙත ලැබී තිබේ. කලටුවාව පදිංචිව...
ගල්ෆ් කලාපීය රටක රියදුරු බලපත්‍රයක් කටාර් රියදුරු බලපත්‍රයකට හරවා ගන්නා අයුරු.. ගල්ෆ් කලාපීය රටක (සවුදි, කුවේට්, ඕමාන්, එක්සත් අරාබි එමීර්) රියදුරු බලපත්‍රයක් හිමි ඕනෑම පුද්ගලයෙකුට, තමන්ගේ රට හෝ...
සෞදියේ ගින්නෙන් ශ්‍රී ලාංකකියන්ට අනතුරක් නැහැ සෞදිඅරාබියේ අල්කොබාර් නගරයේ තෙල් සමාගම් නවාතැනක ඇති වු ගින්නෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුවි...
සෞදියේ ගොඩනැගිල්ලක ගින්නක් ලාංකිකයින් මැදිව ඇත්දැයි සෙවීමට පරීක්ෂණ සෞදි අරාබියේ, කෝබාර් නගරයේ නේවාසික ගොඩනැගිලි සංකීර්ණයක හටගත් ගින්නට ශ්‍රී ලාංකිකයින් මැදිවී ඇත්ද යන්න පිළිබඳව...
සෞදිය සංක්‍රමණික සේවකයන්ගේ අනුග්රාහකත්වයට නව නීති සකසයි! සංක්‍රමණික සේවකයන් එක් සමාගමකින් වෙනත් සමාගමකට මාරු වීමේදී එලෙස මාරු වීමට අදාළ ක්‍රියාවලිය එක් වරක් සම්පුර්ණ...
සෞදියේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකුගේ හිස ගසා දමයි සෞදි අරාබි රජය ඊයේ (17 දා) ශ්‍රී ලාංකිකයන් තිදෙනකුගේ හිස ගසා මරා දමා තිබේ. මිනිමැරීම හා සොරකම් කිරීමේ චෝදනා යටතේ මේ...