සෞදි ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් අගෝස්තු මස 28 වෙනි දින ජෙද්දා සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන තාවකාලිකව කල්දමා ඇති බවට සෞදි රජය...
සෞදියේ කොරෝනා ව්‍යාප්තියේ නවතම තත්ත්වය මෙන්න -ප්‍රවේශමෙන් සිටින්න! කොරෝනා වෛරසය හේතුවෙන් අද වනවිට සෞදි අරාබියේ මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ පනස්දහස ඉක්මවා ඇති බවට සෞදි සෞඛ්‍ය අංශය...
කොරෝනා නිසා සෞදිය තවත් සීමා පනවයි – මෙන්න අලුත්ම තිරණය හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව සෑම...
කොරෝනා නිසා සෞදියේ සිරවී සිටි ලාංකිකයින් 275ක් කටුනායකට මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන්...
සෞදියේ සිට මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වෙයි කොරෝනා වසංගත ත්තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ අසරණව සිටි ලාංකිකයින් 270ක් අද දිනයේ මෙරටට...
කොරෝනා සෞදියට රතු එළි දල්වයි -මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළට සෞදි අරාබිය තුළ කොරෝනා වෛරසය දිගින්දිගටම ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතිබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි....
සෞදිය හජ් වන්දනාව විදේශිකයිට තහනම් කරයි නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය...
සෞදියේ අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06ක් මරුට සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි...
සෞදියේ සිටින ඔබ තානාපති කාර්යාලයට මේ විස්තර දෙන්න- තව ඇත්තේ දින 03ක් පමණි කොරෝනා වසංගතය සමඟ සෞදි අරාබිය තුළ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සඳහා යාමට සුදුසුකම් ඇති සෞදියේ සේවය...
කොරෝනා නීති උල්ලංඝනය කළොත් දැඩි දඬුවම් – සෞදියෙන් නිවේදනයක් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සෞදි අරාබිය විසින් එරට වැසියන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග රැසක් ගත් අතර...
සෞදි ලක් තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි වර්තමානය වනවිට සෞදි අරාබියේ කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට සිටින 135,000ක් වූ ලාංකික ශ්‍රමිකයින් ගැන...
කොරෝනා මැද මක්කම වන්දනා ඇරඹෙයි ඉස්ලාම් බැතිමතුන් වාර්ෂිකව සමරන රාමසාන් උපවාස සමය අප්‍රේල් මස 24 වෙනි දින සිට ආරම්භ කෙරුණු නමුත් ඔවුන්ගේ වන්දනීය...
සෞදියේ ලාංකිකයින්ට “Tahweel Al Rajhi” බැංකුවෙන් අලුත් පහසුකමක් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සෞදිය තුළ ඇතිවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් “Tahweel Al Rajhi” බැංකුව තම සේවා දායකයා...
සෞදියේ කොරෝනා වෛරස් අවදානමේ නවතම තත්ත්වය මෙන්න සෞදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉරිදා නව කොරොන වයිරස් රෝගීන් 429 ක් සහ තවත් මරණ 7 ක් ප්‍රකාශයට පත් කළ බව අරාබි පුවත්...
කොරෝනා නිසා සෞදිය තවත් නොසන්සුම් – මෙන්න එරට අලුත්ම තත්ත්වය කොරෝනා නිසා සෞදිය තවත් නොසන්සුම් වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එරට කොරෝනා ආසාදිතයින් ගණන මේවන විට...
සෞදියේ ඇඳිරි නීතිය දැඩි වෙයි – මෙන්න ඇඳිරි නීතියේ අලුත්ම තතු සෞදි අරාබියට පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් දීර්ඝ කර ඇත. කොවිඩ් නයින්ටීන් වෛරස...
සෞදි ලක් තානාපති කාර්යාලයෙන් එරට සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් සෞදියේ මෙන්ම ශ්‍රී ලංකාවේද ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරසය යම්තාක් දුරට සමතයකට පත්වෙන තුරු දැනට සිටින...
ගල්ෆ් රටක පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් කපා හැරීමට අවසර ලැබෙයි කොරෝනා වසංගතය නිසා සෞදි අරාබියටද අද වනවිට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන අතර එරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් හා...
පිටරට යාම තාවකාලිකව නවතින ලකුණු – මෙන්න සම්පූර්ණ නිවේදනය මේ වන විට ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් පවතින “කොවිඩ් 19” හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන්, මැද පෙරදිග රටවල් ඇතුළු...