විදෙස්ගතව සිටින ලාංකිකයින් තවදුරටත් ගෙන්වා ගන්නා බවට නිවේදනයක් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති...
කොවිඩ් සමාජයට පැතිර යා හැකි ක්‍රමයක් ගැන අනතුරු ඇඟවීමක් නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑමේ වැඩි...
සෞදි ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් අගෝස්තු මස 28 වෙනි දින ජෙද්දා සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන තාවකාලිකව කල්දමා ඇති බවට සෞදි රජය...
දකුණු කොරියාවේ යළිත් කොරෝනා හිස ඔසවයි – සෞඛ්‍ය අංශ සීරුවෙන් ! දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇති බව බලධාරීහු පවසති. නමුත් මීට පෙර කොරෝනා වෛරසය රට...
දකුණු කොරියාවේ යළිත් කොරෝනා අවදානමක් – ප්‍රවේශමෙන් සිටින්න! කොවිඩ් -19 ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ ම දකුණු කොරියාවේ සෝල් අගනුවර සහ ඒ අවට පිහිටි කෞතුකාගාර, රාත්‍රී සමාජ...
දකුණු කොරියාවේ රැඳී සිටින ලාංකිකයින්ට විශේෂ සිහිපත් කිරීමක්! සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට...
කොරියාවේ සිටින, රැකියා අපේක්ෂාවෙන් පසුවෙන සැමට කාර්යාංශයෙන් දැනුවත්කිරිමක් දැනට දකුණු කොරියාවේ සේවය කරන හෝ ඉදිරි කාලයේ දකුණු කොරියාවේ සේවය සඳහා විදේශගතවීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික...
දකුණු කොරියාවේ සේවය කරන විදේශිකයින්ට එරට රජයෙන් අලුත් පහසුකමක් කොරෝනා රෝගය මත වීසා කාලය අවසානවීත් තම මවු රටවලට යාමට නොහැකි වූ විදේශිකයන්ට මාස 3ක තාවකාලික රැකියා බලපත්‍රයක්...
2021 කොරියාවේ වැටුප් වැඩිවීම ගැන මෙන්න විස්තර 2021 වර්ෂයේ කොරියාවේ වැටුප් වැඩිවීම කොරියාවේ ඔබ සදහා 2021 වර්ෂයේ නව වැටුප් වැඩිවීම පිළිබඳ විස්තර කොරියානු කම්කරු...
කොරියාවේදී කොරෝනා හැදුනොත් ප්‍රතිකාරවලට මුදල් ගෙවන්න වෙන ලකුණු දකුණු කොරියානු රජය විසින් මෙතෙක් එරටදී කොරෝන අසාදනය වූ විදේශික ශ්‍රමිකයින්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු...
සෞදියේ කොරෝනා ව්‍යාප්තියේ නවතම තත්ත්වය මෙන්න -ප්‍රවේශමෙන් සිටින්න! කොරෝනා වෛරසය හේතුවෙන් අද වනවිට සෞදි අරාබියේ මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ පනස්දහස ඉක්මවා ඇති බවට සෞදි සෞඛ්‍ය අංශය...
කොරෝනා නිසා සෞදිය තවත් සීමා පනවයි – මෙන්න අලුත්ම තිරණය හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව සෑම...
කොරෝනා නිසා සෞදියේ සිරවී සිටි ලාංකිකයින් 275ක් කටුනායකට මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන්...
සෞදියේ සිට මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වෙයි කොරෝනා වසංගත ත්තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ අසරණව සිටි ලාංකිකයින් 270ක් අද දිනයේ මෙරටට...
කොරෝනා සෞදියට රතු එළි දල්වයි -මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළට සෞදි අරාබිය තුළ කොරෝනා වෛරසය දිගින්දිගටම ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතිබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි....
දකුණු කොරියාවේ රැඳී සිටි 262ක් දිවයිනට එයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු...
සෞදිය හජ් වන්දනාව විදේශිකයිට තහනම් කරයි නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය...
ඉතාලියේ Covid 19 ගැන නවතම අනාවරණය මෙන්න ඉතාලිය තුළ කොවිඩ්-19 වෛරසය පසුගිය දෙසැම්බර් මාසයේ සිට පැවතී ඇති බවට එරට ජාතික සෞඛ්‍ය මධ්‍යස්ථානය සිදු කළ නවතම...
දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් අනතුරු හැඟවීමක් උතුරු සහ දකුණු කොරියානු දේශ සීමා ආසන්නයේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැර...
UAE සිටින ඔබ අතපසුවීමකින්වත් මේ වැරැද්ද කළොත් දඬුවම් කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත්...