ලාංකික විගමනික ප්‍රජාවට – වැදගත් පණිවිඩයක්… විදේශ රැකියා වල නියුතු වූවන් වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා...
එතෙරින් මෙතරට/ මෙතරින් එතෙරට මුදල් ගෙන යාමේදී ඔබ දැනගත යුතුම දෑ විදේශීය මුදල් මෙරටට රැගෙන ඒම යම් පුද්ගලයෙකුට සාමාන්‍ය බැංකු මාර්ග ඔස්සේ නීත්‍යානුකූලව උපයාගත් විදේශ මුදල්...
පිටරට සිට එවන භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමේදී, ඔබ දැනගත යුතු කරුණු කැටුව නොගෙනෙන පෞද්ගලික ගමන් බඩු නිදහස් කර ගැනීම පිටරට සිට පැමිණෙන විට රැගෙන නොඑන, එහෙත් තමන් රටින් පිටවීමට පළමුව...
රට රස්සා දෙන බව කියමින් මුහුණු පොතෙන් සල්ලි ගැරූ කල්ලියක් මුහුණු පොතේ මුහුණ පෙන්වා රට රස්සා දෙනවා යැයි පවසා රුපියල් ලක්ෂ ගණනින් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමත් සමඟ...
විදෙස් ශ්‍රමිකයින්ගේ ගැටළු වලට නීති ආධාර සපයන කොරියාවේ නීතිඥවරිය කොරියාවේ නීතිඥවරියක් වන ‘ජින් හයි යන්’, විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටළු වලදී නීති උපදෙස් ලබා දීම සිය රාජකාරි...
ඊශ්‍රායලයට කළු පැල්ලමක් එක් කළ සංක්‍රමණික සේවකයාගේ මරණය සිවිල් වැසියන් නීතිය අතට නොගත යුතු බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ ඇත්තේ...
වගකීම් පැහැර හරින තානාපති නිලධාරීන්ට එරෙහිව පියවර විදෙස් රටවල තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් තම වගකීම පැහැර හැරීම සම්බන්ධව...
දැන් හොංකොං හි ශ්‍රී ලාංකික ගෘහ සේවකයන්ගේ අවම මාසික වැටුප රු. 76,300ක් හොංකොං කම්කරු නීති අනුව එහි සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සහායකයන්ට මේ මාසයේ සිට අවම වශයෙන් හොංකොං ඩොලර් 4,210ක (රු. 76,367ක*...
විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම ශ්‍රී‍්‍ර ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක. උපත ලියාපදිංචි කරන්නේ...
විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, ලැබෙන...
ඊශ්‍රායලයේදී ඔබ මුහුණ දෙන පොදු ගැටළු වලට පිළිතුරු රැකියා සඳහා ඊශ්‍රායලයට සංක්‍රමණය වූ ඔබට මුහුණ දීමට සිදු විය හැකි ගැටළු සහ එම ගැටළු වලට පිළිතුරු.. මගේ ස්වාමියා...
නොමිලේ වෙදකම් කරන සියොල්හි සංක්‍රමණික රෝහල කොරියාවේ සියොල්හි සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් ඔබට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත...
සෞදි ජංගමේ අදයි සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව ඔක්තෝබර් දෙවැනි (2) වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා...
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඔබට ලැබෙන සෞඛ්‍ය හිමිකම් ඊශ්‍රායලයේ සේවය කරන ඔබ සතුව, හදිසි අවස්ථාවන් සහ එදිනෙදා වෛද්‍ය වියදම් ආවරණය වන සවිස්තරාත්මක රක්ෂණාවරණයක් තිබීම...
විදෙස් සේවකයින් වෙනුවෙන් කටාර් රාජ්‍ය හඳුන්වාදෙන ඉලෙක්ට්‍රොනික් ගිවිසුම් ක්‍රමය කටාර් රාජ්‍ය සිය රටේ සේවයේ නියුතු විදෙස් සේවකයින් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික ගිවිසුම් ක්‍රමයක් හඳුන්වාදීමට...
ඊශ්‍රායලය සාත්තු සේවයට හොඳ රටක්!! ඒත්?? ඊශ්‍රායලය තුළ 60,000 කට අධික විදෙස් සේවකයන් ප්‍රමාණයක් සේවය කරන අතර, ඉන් බහුතරය සාත්තු සේවක වෘත්තියේ නිරත වන්නෝය....
කොරියාවේ ඔබට වැදගත් ඔවදනක්…! දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වී ෆ්‍රෙන්ඩ්ස් (We Friends) සංවිධානයේ විධායක...
සංක්‍රමණික සේවකයින්ගේ වගකීම රැකියා නියෝජිතයින් බාරගත යුතුයි!! ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ රැකියා ආයතන 150 කට අධික සංඛ්‍යාවකට එරෙහිව තහංචි පනවන ලද බව විදේශ සේවා නියුක්ති...
ඊශ්‍රායලයේදී ඔබට වැදගත්වන ආයතන ඊශ්‍රායලයේ සිටින ඔබට වැදගත් වන ආයතන කිහිපයක් පිළිබඳව තොරතුරු අපි පසු ගිය ලිපි හරහා ඔබ වෙත ගෙන ආවා. මෙවර ලිපියෙන්...
ඊශ්‍රායලයේදී ඔබේ උදව්වට එන ආයතන.. ඊශ්‍රායලය තුල සංක්‍රමණික සේවකයෙකු වන ඔබ, එහිදී මුහුණ දෙන ගැටලුකාරී තත්වයන්ට වඩා සාර්ථකව මුහුණ දීමට හා එම ගැටළු...