උපත් දෝෂ හා විශේෂ අවශ්‍යතා ඇත්තවුන්ට මානව හිමිකම් අකැපද? උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ මානව හිමිකම් සහ ඇතුළත් කරගන්නා දෘෂ්ටියකිනි. සංවර්ධනය...
උපාධිධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශය මෙන්න! රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ක්‍රියාත්මක වීමේදී කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන්...
රේගු ප්රශ්නය අවුරුදු දොළහක් පරණයි! (එළඹෙන ඔක්තෝම්බර් 4-5 යන දිනවල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළව රේගු නිලධාරීන්ගේ...
හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත… සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ගෘහ සේවිකාව බේරා ගැනීමේ සත්‍යක්‍රියාවක් ඊයේ (02) පෙරවරුවේ කොළඹ සෞදි...
වගකීම් පැහැර හරින තානාපති නිලධාරීන්ට එරෙහිව පියවර විදෙස් රටවල තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් තම වගකීම පැහැර හැරීම සම්බන්ධව...
වැඩබිම විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරිය සමඟ සිදු කිරීමට නියමිත සම්මුඛ සාකච්ඡාව විදෙස් රැකියාවන්හි නියුතු ඔබ වෙනුවෙන්, වැඩබිම නුදුරේදී, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක් පුරප්පාඩු වී පවතින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති තනතුර සඳහා රාඡ්පාල් කුමාර් ඔබේසේකර මහතා පත්කර තිබේ. ඒ...
කොරියාවට සමාන රැකියා අවස්ථාවන් ජපානයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 2 දා ජපානය බලා පිටත්ව ගිය පසු ජපාන නව තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව හා...
විදෙස් සේවකයින් වෙනුවෙන් කටාර් රාජ්‍ය හඳුන්වාදෙන ඉලෙක්ට්‍රොනික් ගිවිසුම් ක්‍රමය කටාර් රාජ්‍ය සිය රටේ සේවයේ නියුතු විදෙස් සේවකයින් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික ගිවිසුම් ක්‍රමයක් හඳුන්වාදීමට...
හාම්පුතෙකුගේ කතාවක්.. මගේ නිවසේ අත් උදව්වට සිටින්නන්ගේ කොන්ත්‍රාත් කාලය තව මාස කිහිපයකින් අවසන් වනු ඇත. ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය...
කතුන් රට පැටවීම ගැන නාලකගෙන් තලතාට පිළිතුරක් ශ්‍රී ලාංකීය කාන්තාවන් මැදපෙරදිග කලාපය තුල මුහුණ දෙන විවිධාකාරයේ අතවර හේතු කොටගෙන, අවුරුදු 5ක් ඇතුළත ශ්‍රී...
කොරියාවේ ඔබට වැදගත් ඔවදනක්…! දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වී ෆ්‍රෙන්ඩ්ස් (We Friends) සංවිධානයේ විධායක...
සංක්‍රමණික සේවකයින්ගේ වගකීම රැකියා නියෝජිතයින් බාරගත යුතුයි!! ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ රැකියා ආයතන 150 කට අධික සංඛ්‍යාවකට එරෙහිව තහංචි පනවන ලද බව විදේශ සේවා නියුක්ති...
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ගෘහ සේවය තහනම්!! ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් විදෙස්ගත කිරීම නවත්වන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය...
ජෝර්දාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලැබෙන සහය අඩුයි! දීර්ඝ කාලයක් තිස්සේ ජෝර්දානයේ සංක්‍රමණික සේවිකාවක් ලෙස කටයුතු කරන ඉන්ද්‍රානි මෙන්ඩිස් (සාරා) මහත්මිය එරට වෙසෙන...
[VIDEO] ලෙබනනයේ සංක්‍රමණික සේවක දරුවන් පිටුවහල් කිරීමට එරෙහිව ලාංකිකයන්ගෙන් ප්‍රබල හඬක් පසුගිය පෙබරවාරි 26 වන දින ලෙබනනයේ ඉන්සාන් සංවිධානය විසින් බෙයිරුට් නගරයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබේ....
භාෂාව හරියට නොදැනීම ලොකු ප්‍රශ්නයක්! වසර 11ක් තිස්සේ විදෙස් රැකියාවල නිරත වෙමින් සිටින දැනට සෞදි අරාබියේ රෝහල් සේවිකාවක් ලෙස කටයුතු කරන අයිරාංගනී...
ලෙබනනයේ නේපාල වෘත්තීය සමිතියට ලාංකිකයන්ගේ අතහිත ලෙබනනයේ වෙසෙන නේපාල ජාතික ගෘපාලිකාවන් එක්ව වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන තිබේ. ලෙබනනයේ වෙසෙන සංක්‍රමණික ගෘහ...
රජයේ වගකීම වැඩි වෙන්නේ ගුවන් යානයෙන් පිටත් වුණ ගමන්ය වර්තමානයේ දී බොහෝ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක/සේවිකාවන් විවිධ ගැටළු වලට මුහුණ දී සිටියි. මේ පිලිබඳ ඊශ්‍රායලයේ...