ප්රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම ILO සම්මුතිය ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසියේදී 2019 ජුනි 21දා ජිනීවාහිදී, වැඩ ලෝකයේ ප්රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා...
ප්රචණ්ඩත්වය සහ හිංසනය අවසන් කිරීමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශය 2019 ජුනි 21දා ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 108වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්රචණ්ඩත්වය සහ...
ජනපතිගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් දුවද්දී දැවී යයි පසුගියදා අවසන් වූ ලෝක කම්කරු සංවිධානයේ (ILO) 106වන සැසිවාරයට වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති නියෝජිතයා ලෙස ජනපති...
වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් ජිනීවා ගොස් ආණ්ඩුව පතුරු අරි ජිනීවා නුවර මේ දිනවල මුළු දෙන ජගත් කම්කරු සංවිධානයේ 105වන ලෝක කම්කරු සමුළුවට, ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයාගේ නිල...
එක්රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය සුරැකීම පිළිබඳ සම්මුතිය. 1948 (අංක 87) එක්රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය සුරැකීම පිළිබඳ සම්මුතිය. 1948 (අංක 87) ශ්‍රී ලංකාවේ අපරානුමත කිරීම: 1995...
සංවිධානය වීමට හා සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය 1948 (අංක 98) සංවිධානය වීමට හා සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය 1948 (අංක 98) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම: 1972...
2016 ජිනීවා ජගත් කම්කරු සමුළුවේ ඇතුලත ගැන සම්මන්ත්‍රණයක් ජිනීවා ජගත් කම්කරු සමුළුව: සේවක නියෝජනයේ කාර්යභාරය කුමක් විය යුතුද ? යනමැයෙන් විවෘත සම්මන්ත්‍රණයක් 2016 මැයි මස 15 වන...
ජිනීවා වන්දනා වාසනාවන්තයින් උරගා බැලීම අද ඇරඹේ මෙම වර්ෂයේ ජුනි මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ 105 වන ලෝක කම්කරු සම්මේලනය...
මෙවර ලෝක කම්කරු සම්මේලනටය අපගේ සහභාගිත්වය නිවැරදිද? ලෝක කම්කරු සංවිධානය (ILO) යනු වැඩ කරන ජනතාව විසින් තමන් වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ජගත් ආයතනයකි. ලෝක කම්කරු සංවිධානය...
[VIDEO] ILO සමුළුව නිමාවේ – අධ්යක්ෂ ජනරාල්ගේ සමුළු සමාප්ති කතාව සති දෙකක් පුරා ජිනීවා නුවර මුළුදුන් ලෝක කම්කරු සමුළුව පෙරේදා (13) නිමාවට පත්විය. මෙහිදී අදහස් දැක්වූ ILO අධ්යක්ෂ...
වතු කම්කරුවන්ට නිවාස තනා දීමට බ්‍රිතාන්‍යයට සදාචාර යුතුකමක් තිබෙනවා – වේලායුදම් ලෝක කම්කරු සමුළුවේ මෙවර වැඩකරන ජනතාවගේ නිල නියෝජිත වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයට...
[VIDEO] ILOව ඓතිහාසික කම්කරු නිර්දේශයක් (Recomendation) සම්මත කරයි මෙවර කම්කරු සමුළුව තුලදී ලෝක කම්කරු සංවිධානය ඓතිහාසික කම්කරු ප්‍රමිතියක් නිර්දේශයක (Recommendation) ස්වරුපයෙන් සම්මත කර...
[AUDIO] G 15 ප්රකාශනය ලංකාවේ කතාව වේ ! – කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් විමලවීර ILO සමුළුව තුල ශ්‍රී ලංකා රජයේ චන්දබල හිමි නිල නියෝජිතයින් දෙදෙනා වෙනුවෙන් සමුළුව ඇමතීමේ අවස්තාව හිමි වූ කම්කරු...
වැඩවර්ජන අයිතිය ලක් අධිකරණ හරහා කප්පාදු වනවා – ඇන්ටන් මාක්ස් ලෝක කම්කරු සමුළුව තුලදී සේවකයන්ගේ සමාජ ආරක්ෂණය සම්බනධයෙන් කරන සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල සහ...
[AUDIO] පුද්ගලික අංශයේ පඩි රජයෙන් වැඩි කරනු එපා – ලංකා හාම්පුතුන්ගේ ප්‍රධානියා ජිනීවාහිදී කියයි ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන හරහා පෞද්ගලික අංශය සඳහා සිදුකෙරෙන යම් අනිවාර්ය පඩි වැඩිකිරීමක් නිසැකවම...
සංක්රමනික ප්‍රශ්නයට පහසු විසඳුම් නැතැයි ILO කියයි ILO සමුළුවේ 5 වන දිනයේදී ප්‍රධානතම මාතෘකාවක් වුයේ සංක්රමනික ගැටලුවයි. එම රැස්වීමේ මුලසුන හෙබවූ ILO ප්‍රතිපත්ති...
නයිජර් රාජ්‍යය නූතන වහල් සේවයට තිත තැබීමේ ප්‍රෝටකොලයට අත්සන් තබයි 104 වැනි ILO සැසි වාරයේ 05 වැනි දිනය පෙරේදා (05) දිනයේදී බලහත්කාරයෙන් සේවය ලබා ගැනීම නැවතීමේ ප්‍රෝටකොලය අපරානුමත (Ratify) කල...
[VIDEO] සංක්‍රමණික සේවක ප්‍රශනය ලෝක කම්කරු සමුළුව හොල්ලයි ඊයේ (5) දින දිවා වරුවේදී ලෝක කම්කරු සමුළුවේදී සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඉහල පෙලේ අතුරු සාකච්චාවක් පැවැත්විණ....
[AUDIO] ILO සම්මුති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන සතුටු වන්න බැහැ – කම්කරු ඇමති ඊයේ (05) දින දිවා වරුවේදී 104 වන ජගත් කම්කරු සමුළුව ඇමතු ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසා සිටියේ...