
හන්ගේරියානු රජය සංක්රමණිකයන් එරටට පැමිණීම වළක්වා ඇත.
සංක්රමණිකයන් පැමිණීම වැළැක්වීම සඳහා සැතපුම් 100 ක් දුර වැටක් ඉදි කරන බව හන්ගේරියානු රජය හෙළි කර තිබේ.
මේ වසරේදී සංක්රමණිකයන් 67000 ක් හන්ගේරියාවට පැමිණි බව හන්ගේරියානු බලධාරීහු සඳහන් කර ඇත.
මෙම සංක්රමණිකයන් පැමිණ ඇත්තේ කොසවෝ රටෙනි.
මූලාශ්රය – දිවයින
වැඩබිම