හන්ගේරියාව සංක්‍රමණිකයන්ට දොර වසයි

හන්ගේරියානු රජය සංක්‍රමණිකයන් එරටට පැමිණීම වළක්‌වා ඇත.

සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්‌වීම සඳහා සැතපුම් 100 ක්‌ දුර වැටක්‌ ඉදි කරන බව හන්ගේරියානු රජය හෙළි කර තිබේ.

මේ වසරේදී සංක්‍රමණිකයන් 67000 ක්‌ හන්ගේරියාවට පැමිණි බව හන්ගේරියානු බලධාරීහු සඳහන් කර ඇත.

මෙම සංක්‍රමණිකයන් පැමිණ ඇත්තේ කොසවෝ රටෙනි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435