වෛද්‍ය සේවා ව්‍යවස්ථාවට අනුමතය නොලැබුණොත් රට පුරා වර්ජනයක්

07 January 2014 – archive.wedabima.lk

 

වෛද්‍ය සේවා ව්‍යවස්ථාව සඳහා අදාළ අනුමතය ඉදිරි සති දෙකේදී නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

සේවා ව්‍යවස්ථා අනුමත කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එම කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ සේවය කරන උසස් නිලධාරිනියක් විසින් හිතාමතාම එම ව්‍යවස්ථාව අනුමත කිරීම ප්‍රමාද කරමින් රජයත්, සමස්ත වෛද්‍ය සේවාවත් අපහසුතාවට පත් කිරීමට ක්‍රියා කර ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

 

මුලාශ්‍රය – mawbima.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435