
දැනටමත් විදෙස් රැකියාවක නිරත වී සිටින ඔබට විදෙස් රැකියාවකට යාමට අපේක්ෂා කරන සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන් සිටිනවා විය හැක. ඔවුන්ටද නැතහොත් විදෙස් රැකියාවකට යාමට අපේක්ෂා කරන ඔබටද ඉංග්රීසි භාෂාව ප්රගුණ කර සිටීම ඒ සඳහා මහත් රුකුලක් වනු ඇත. එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙහෙයවනු ලබන ඉංග්රීසි පාඨමාලා සඳහා අයදුම් කිරීමට ඔබට හැකිය.
වැඩි විස්තර සඳහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ වන්න.
වැඩබිම