රජයේ සේවකයින්ට දුන් යතුරු පැදි තැපැල් සේවකයින්ට දීලා නෑලු!


රාජ්‍ය සේවකයින්ට ලබාදීමට පොරොන්දු වු යතුරුපැදි තැපැල් සේවකයින්ට මෙතෙක් ලබාදී නොමැති බව තැපැල් සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජයන්ත  විජේසිංහ මහතා සඳහන් කළේ අදාළ යතුරුපැදි තැපැල් සේවකයින්ට ලබාදීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

තැපැල් බලධාරීන් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බව ජයන්ත විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම  අද දෙරණ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435