
කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයින හා ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයින් 288 දෙනෙකු ඊයේ(10) දිනයේ දිවයිනට පැමිණියා.
ඒ අනුව ඉන්දුනීසියාවෙන් ලාංකිකයින් 110ක් හා මාලදිවයිනෙන් 178ක පිරිසක් මෙලෙස පැමිණ තිබුණා.
ඔවුන් ගුවන්තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කර අනතුරුව නිරෝධානය ක්රියාවලියට යොමුකර ඇති බවත් සඳහන්.
වැඩබිම
ඇත්ත දාන්න එයාල ගොඩක් අමාරුවෙන් 950$ ගෙවලා ආවේ ඇයි ඒවා දාන්නේ නැත්තේ. අනිත් අයට flight එන්නේ නැත්තේ ඇයි
1
0