වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ මතවාද සංවාදයට පළල් අවකාශයක් ප්‍රධාන දහරාවේ ජනමාධ්‍ය තුල අවකාශයක් නොමැත. මෙම පිටුව දෙසතියකට වරක් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු කාලීන විෂය මාතෘකා ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට ලක් කිරීමටත්, ඒ හරහා වැඩකරන පන්තිය තුල ක්‍රියාකාරී සංවාදයක් ගොඩනැගීමත් අපේක්ෂා කෙරේ. එලෙසම ඔබටත් සංවාදාත්මක සමාජ කතිකාවන් සඳහා උචිත යයි හැඟෙන විෂයන් ඔස්සේ විවාදාත්මක මත පළකරවා සංවාදයට දායක විය හැක. සංවාදාත්මක ලිපි සඳහාද මෙම අවකාශය විවෘතය. මෙය සාධනීය විපර්යකාරක පරිවර්තනයකට මෙන්ම විමසිලිමත් සහ සවීඥාණාත්මක වැඩකරන පන්තියක් ගොඩනැගීමට උපකාර වනු ඇත යන්න අපගේ අපේක්ෂාවයි. වැඩි විස්තර සඳහා [email protected] හරහා කර්තෘ මඩුල්ල සමග සම්බන්ධ වන්න.