
කොරියාවේ සියොල්හි සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් ඔබට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිය. 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙය සංක්‍රමණික සේවකයින්ගේ සුබ සිද්ධිය අරමුණු කරගනිමින් පිහිටවනු ලැබූවකි.
ලාභ නොලබන ආයතනයක් වන මෙය පවත්වාගෙන යනු ලබන්නේ පරිත්‍යාග හා ආධාර හරහා වන අතර අදාළ කටයුතු මෙහෙයවන්නේ, කිතුනු ආයතනයක් විසිනි. එහෙත් ඕනෑම ආගමක පුද්ගලයෙකුට මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත හැකිය.
ස්ථානය : 137-22, Garibong 1(il)-dong, Guro-gu, Seoul, Korea
මාර්ග විස්තර ලබා ගැනීම සඳහා අමතන්න 02-863-9966
තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට
වැඩබිම