
කොරෝනා වෛරසයට ගොදුරු වී මැදපෙරදිග සේවය කරමින් සිටි ලාංකිකයින් කිහිප දෙනෙකුටම දිවි අහිමිවූ බව කවුරුත් දන්නා දෙයකි.
ඔවුන්ගේ පවුල්වල අයට අවසාන වතාවට හෝ තම ස්වාමියා, දුව, පුතා හෝ බිරිඳ දැකබලා ගැනීමටවත් නොහැකි විය.
ඔවුන්ගේ අවසන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල විකාශනය වූ අතර එය පහතින් අමුණා තිබේ.
වීඩියෝ පටයේ සම්පූර්ණ අයිතිය එය නිර්මාණය කළ පුද්ගලයා සතුය.
(වීඩියෝ පටය උපුටා ගැනීමකි)