ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ සිහිපත් කිරීමක්

විදේශ ගමන් බලපත්‍රයක් අයඳුම් කිරීමේදී අයඳුම්කරුවන් වෙත වැදගත් වෙන උපදෙස් මාළාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එහිදී අයඳුම්පත පිරවීමේදී වැදගත් වෙන උපදෙස්, ගමන් බලපත්‍රයක් ලබා ගැනිමේදී අවශ්‍ය ලියකියවිලි, ගමන් බලපත්‍රයක් නැතිවූ විට නැවත බලපත්‍රයක් ලබා ගැනිමට අවශ්‍ය ලියකියවිලි, ගාස්තු ඇතුළු වැදගත් කරුණු කාරණා රැසක් විගමනික ශ්‍රමිකයින් සඳහාත් ඉදිරි කාලයේ විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින් වෙනුවෙන් ඉදිරිපත්කොට තිබේ.

ඇතැම් අය මේ පිළිබඳව අවබෝධයකින් පසු වුවත් බොහෝ අයට නිවැරදි අවබෝධයක් නොමැති වීමෙන් කාලය, මුදල්  නාස්ති වනවා සේම කරදරේ වැටෙන අවස්ථාද ඇත.

මේ උපදෙස් ලාංකික සියළු දෙනාටම අතිශය වැදගත් බැවින් අන් අයගේත් දැනුමට බෙදා හරින්න.

සම්පුර්ණ විස්තර පත්‍රිකාව මෙතනින් බාගත කරගන්න.

වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435