[VIDEO] ILO සහ UNAIDS ස්වෙච්ඡා HIV පරීක්ෂණ දිරිමත් කිරීමට වැඩපිළිවෙලක් දියත් කරයි

 

[email protected] (රකියාවෙහිදී ස්වෙච්ඡා උපදේශනය හා පරික්ෂාව – Voluntary Counselling and Testing) ව්‍යායාමය යටතේ ILO අධ්‍යක්ෂ ජනරාල් සහ UNAIDS විධායක අධ්‍යක්‍ෂවරිය ස්වේච්ඡාවෙන් හා රහස්‍ය බව සුරැකෙන පරිදි ලොව පුර විසිරි සිටින සේවකයින් මිලියන 5ක් ආවරණය වන ලෙස HIV උපදේශනය සහ පරීක්ෂණ සඳහා වැඩපිළිවෙලක් දියත් කරන ලදී. මෙම සුවිශේෂ අවස්ථාවේදී ආරාධිතයන් සහ සමුළු නියෝජිතයන් පලකල අදහස් වල සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435