[VIDEO] තිරසර සංවර්ධනය, ශිෂ්ඨසම්පන්න රක්ෂා සහ හරිත රැකියා

 

පාරිසරික තිරසරබව සහ සියල්ලන්ටම ශිෂ්ඨසම්පන්න රක්ෂා නිර්මාණය යන්න පරමුඛ අභියෝගයන්ය. 102 වන ILC සැසිවාරයේ නියෝජිතයෝ මෙම ගැටලුව ආමන්ත්‍රණය කල හැක්කේ කෙසේද යන්න ඉතා ගැඹුරින් අධ්‍යයනය කළහ. ශ්‍රී ලංකාවේ සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අදහස්ද එයට ඇතුලත්ය. ඒ පිලිබඳව ඔවුන්ගේ සුවිශේෂී අදහස් පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435