[VIDEO] ගෝලීය සැපයුම්දාම (global supply chains) තුල සේවක අයිතීන් සුරැකීම

 

102 වන ILC සමුළුවේ  තොරතු සැසියකදී වෘත්තය සමිති නියෝජිතයින් විසින්, සේවක අයිතිවාසිකම් සුරැකීමට අසමත්වීම පිළිබඳව, විශේෂයෙන්ම ගෝලීය සැපයුම්දාම තුල සිදුකෙරෙන සමාජ විගණන (social audits) සහ සේවස්ථාන සහතික කිරීම (workplace certification) පිලිබඳව භාවිතයට ගැනෙන පරිචයන් දැඩිලෙස විවේචනයට භාජනය කළහ. සේවකයින් 1100කට පමණ මාරු කැඳවූ රානා ප්ලාසා කම්හල් ගොඩනැගිල්ල කඩාවැටීම් වැනි ඛේදවාචක වැළැක්වීම අරමුණු කරගත් බංගලාදේශයේ ගිනි හා ගොඩනැගිලි ආරක්ෂාව පිළිබඳ ගිවිසුම ඔවුහු අගය කළහ. මෙම තොරතු සැසියේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435