
විදේශ රැකියා ඒජන්සියක් හරහා ඉකුත් වසරේ ජුනි මාසයේදී කොරියාවට ගොස් තිබෙන ෂෙහාන් තිලිණ සිල්වා නමැති තරුණයෙක් හදිසියේ මියගොස් තිබේ.
මුලින් කොරියාවට ගොස් පසුව ඔහු චීන ධීවර යාත්‍රාවක ඇත. මේ අතරතුර ඔහු අසනීප වී හදිසියේ මියගිය බව අදාළ සමාගම විසින් ඥාතීන්ට දැනුම් දී තිබේ. ඉන් මාස 6කට පසු විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් දේහය ලංකාවට ගෙන්වා ඇත.
වැඩබිම
මුලාශ්‍රය: ස්වර්ණවාහිනී