[VIDEO] කොරියාවේ සේවයේ නියුතු වූ තරුණයෙක් හදිසියේ මියයයි!

විදේශ රැකියා ඒජන්සියක් හරහා ඉකුත් වසරේ ජුනි මාසයේදී කොරියාවට ගොස් තිබෙන ෂෙහාන් තිලිණ සිල්වා නමැති තරුණයෙක් හදිසියේ මියගොස් තිබේ.
මුලින් කොරියාවට ගොස් පසුව ඔහු චීන ධීවර යාත්‍රාවක ඇත. මේ අතරතුර ඔහු අසනීප වී හදිසියේ මියගිය බව අදාළ සමාගම විසින් ඥාතීන්ට දැනුම් දී තිබේ. ඉන් මාස 6කට පසු විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් දේහය ලංකාවට ගෙන්වා ඇත.

 

වැඩබිම

මුලාශ්‍රය: ස්වර්ණවාහිනී

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435