UAE රාජ්‍ය නව වීසා නීති හඳුන්වා දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් විසින් එරට තුළ ක්‍රියාත්මක වෙන පරිඳි නව වීසා නීති හඳුන්වා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වයස අවුරුදු 18 සහ ඊට අඩු යැපෙන්නන් සංචාර කිරීම සඳහා එක්සත් අරාබි එම්රේට්ස් රාජ්‍යයට පැමිණීමේදි ගෙවිය යුතු විසා ගාස්තු නිදහස් කිරීමට එමිරේට්ස් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම අදාල වීසා ගාස්තු සෑම වසරකම ජුලි15 දින සිට සැප්තැම්බර්15 දක්වා කාලය තුල නිදහස් කර ඇත.

පවුලක පියා, මව සහ දරුවන් දෙදෙනෙක්ට සංචාරක විසා ලබාගැනීමට එමිරේට්ස් ඩිරාම් 3,780ක් ගෙවීමට සිදු වු අතර නව නීතියත් සමඟ එමිරේට්ස් ඩිරාම් 980ක් (බදු සමඟ) පමණක් ගෙවීය යුතු වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435