selfieය ගිය උඩ…

මේ වන විට සමාජය තුළ  selfie ඡයාරූප සම්බන්ධයෙන් විශාල වශයෙන් කරළියට පැමිණ තිබෙනවා.

කොහොම වුණත් මේ වන විට කවුරු කොහේ ගියත් selfie ඡායා රූපයක්ප අරගෙන අනිවාර්යයෙන් ෆේස්බුක් එකේ නොදැම්ම කෙනෙක් හොයාගන්න නැති ගානට ඉන්නවා.

දැන් අපි කියන්නේ යන්නේ  ලෝකයේ උසම තැනක සිට selfie ඡායාරූප අරගත්තු පුද්ගලයෙක් ගැන.

මෙහි විශේෂත්වය වන්නේ එම ස්ථානයට යෑම විශේෂ අවසරක් ගැනීමට අවශ්‍ය වීමත් අදාළ පුද්ලගයා එම අවසරය selfie ඡායාරූප ගැනීම සඳහා ලබා ගැනීමයි.

මේ බ්‍රිසීලයේ ජැනයිරෝ නගරයේ ගේ සුප්‍රසිද් ත්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව උඩ සිට selfie ඡායාරූප ගත් අයුරු වෙයි.

 

24

111

61

52

42

 

23mu

 

මුලාශ්‍රය: අද දෙරණ

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435