COVID – 19 දෙවන පියවරට අපගේ සෞඛ්‍ය අංශ සුදානම් ද ? (VIDEO)

  1. කොරෝනා රෝගය පැතිරීම දෙවන අදියරට පැමිණ තිබේද ?
  2. ඉදිරයේ භයානක තත්ත්වයක් ඇති වූවහොත් එයට මුහුණදීමට අප සුදානම්ද ?
  3. රජයේ වෛද්‍ය පර්යේෂණාගාර පූර්ණ වශයෙන් අප පරිශීලනය කළාද ?
  4. නිරෝධානයට යැවූ පිරීස් පූර්ණ වෛද්‍ය පරික්ෂණයකට ලක් නොකලේ මන්ද ?
  5. PCR පරික්ෂණ සඳහා මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කළ යුතු ද?

මේවාට පිළිතුරු “රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ, රවී කුමුදෙස් මහතාගෙන්“ පිළිතුරු පහත VIDEO ඇහුම්කන් දෙන්න

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435