
- කොරෝනා රෝගය පැතිරීම දෙවන අදියරට පැමිණ තිබේද ?
- ඉදිරයේ භයානක තත්ත්වයක් ඇති වූවහොත් එයට මුහුණදීමට අප සුදානම්ද ?
- රජයේ වෛද්‍ය පර්යේෂණාගාර පූර්ණ වශයෙන් අප පරිශීලනය කළාද ?
- නිරෝධානයට යැවූ පිරීස් පූර්ණ වෛද්‍ය පරික්ෂණයකට ලක් නොකලේ මන්ද ?
- PCR පරික්ෂණ සඳහා මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කළ යුතු ද?
මේවාට පිළිතුරු “රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ, රවී කුමුදෙස් මහතාගෙන්“ පිළිතුරු පහත VIDEO ඇහුම්කන් දෙන්න
වැඩබිම