[Video] CMU පොලිටෙක්ස් කෑගලු ශාඛාවට දස වසරයි

ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවා සංගමයේ පොලිටෙක්ස් කෑගලු ශාඛාව පසුගිය 6 වන දා සිය දසවන සාංවත්සරික සම්මේලනය අති උත්කර්ෂවත් ලෙස කෑගලු මහ නගර සභා ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී. මේ සඳහා ශාඛා සංගමයේ 700 කට ආසන්න සේවක පිරිසක් සහභාගී වී සිටියහ. සාංවත්සරික සම්මේලනය සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ දූ දරුවන් විසින් පවත්වන්නට යෙදුනු සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍රවත් වුනි. ශාඛා සංගමයේ නව නිලධාරි මණ්ඩලය හා කාරක සභාව ද එදින පත් කෙරින.

සංගමයේ කීල්ස් ෆුඩ්ස් ශාඛාව විසින් ඉදිරිපත්කල හිටපු අභාවප්‍රාප්ත ප්‍රධාන ලේඛම් බාලා තම්පෝ මහතාගේ වෘත්තීය සමිති ජීවිතය අලලා නිර්මාණය කල කෙටි නාට්‍ය කාගේත් සුවිශේෂ අවධානය දිනා ගැනීමට සමත් විය.

ශාඛා සම්මේලනයේ විශේෂ අවස්ථා නිරුපනය කෙරෙන චායරුප හා වීඩියෝ දර්ශන කිහිපයක් පහත දැක්වේ. 


CMU 1

 

 

 

 

 

 

 

 

 

 

CMU 3

 

 

 

 

 

 

 

 

 

 

CMU 4

 

 

 

 

 

 

 

 

 

 

CMU 5

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435