යුරෝපයේ තුන්වන කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් 2021 වසරේ මුල් භාගය වන විට යුරෝපා කලාපය තුළ කොවිඩ් නයින්ටීන් තුන්වන රැල්ලක් නිර්මාණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය...
ආසියාතික යුවලක් අලුත උපන් බිළිඳිය කටාර් ගුවන්තොටේ දමා ගිහින් කටාර්හි හමාද් ගුවන්තොටුපළේ කසළ බඳුනක දමා ගොස් තිබූ බිළිඳියකගේ මවුපියන් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගෙන...
කොරියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින රැකියාලාභීන්ට පණිවුඩයක් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විභාගවලට පෙනී සිට ඉන් සමත් ව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එරටට යෑමට...
මැදපෙරදිග රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද (24) අලුයම දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා...
මැදපෙරදිග සිට මව්බිමට එන්න අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට සුබ පණිවිඩයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග රටවල ලාංකිකයින් කෙරෙහි ප්‍රමුඛතාවක් දක්වන බව යුද...
Oxford එන්නතත් සාර්ථක වෙයි කොවිඩ්-19 වසංගතයට අභියෝගයක් එල්ල කිරීම සදහා වන සටනේ තවත් ජයග්‍රාහී පියවරක් එක්සත් රාජධානියෙන් අද (23) වාර්තා වුණ. ඒ...
දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකිකයෙක් මියයයි දකුණු කොරියාවේ සේවය සඳහා විදේශගතව සිටි ලාංකිකයෙකු පසුගිය 15 වෙනි දින එරටදී මරණයට පත්ව තිබෙන බව වාර්තා වේ. මෙලෙස...
කුවේටයේ සේවයට ගිය ලාංකික කාන්තාවන් රැසක් කොරෝනා නිසා අසරණයි කුවේට් හි රෝහල් ගතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සේවය කළ නිවෙස්වලින් ආපසු භාර නොගැනීම නිසා මාස 10...
කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනපතිට ආයාචනයක් කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්...
ව්‍යාජ ලෙස ඉතාලියට යන්න උත්සාහ කළ ලාංකිකයෙක් පොලිස් දැලේ ව්‍යාජ ලෙස තොරතුරු ඇතුළත් කරමින් සැලසූ ලිපි ලේඛන හරහා ඉතාලියේ නේවාසික වීසා බලපත්‍රයක් යොදා ගනිමින් කටාර් හරහා...
ස්වයං නිරෝධායනයෙන් තොරව ලාංකිකයින්ට එංගලන්තයේ දොරගුළු ඇරෙයි අද (21) දිනයේ සිට මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු...
කොවිඩ් වැළඳී මියගිය අය වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙස ඉල්ලීමක් කොවිඩ් වැලඳීමෙන් මියගිය විගමණික ශ්‍රමිකයින් 24 දෙනකුගේ යැපෙන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල්...
මුස්ලිම් කාන්තාවන් රැකියා සඳහා යොමු කිරීමට හිජාබය හඳුන්වා දෙයි “නවසීලන්ත පොලිස් හිජාබය මගේ නිල ඇඳුමේ කොටසක් ලෙස පිටතට ගොස් පෙන්වීමට හැකිවීම සතුටක්” මුස්ලිම් කාන්තාවන්...
කුවේටය විදේශික ශ්‍රමිකයින්ට නරකම ගමනාන්තයක් වෙයි කුවේටය විදේශික ශ්‍රමිකයින්ට නරකම ගමනාන්තයක් බවට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ. විදේශිකයින් සඳහා වන...
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යලිත් 24 පැයේම විවෘතයි කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යලිත් 24 පැයේම විවෘතව පවතින බව එරට රජය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව පසුගිය...
ඕමානයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් – දෙසැම්බර් 31කට පෙර ලියාපදිංචි වෙන්න නැවත මව්බිමට යාමට අපේක්ෂාවෙන් සිටින ඕමාන සේවය කරන සියළුම විදේශිකයින්හට ඔවුන් විසින් ගෙවිය යුතු යම් දඩ මුදලක් හෝ...
ශ්‍රී ලන්කන් සේවකයින් කැමැත්තෙන් විශ්‍රාම ගන්වන්න තීරණයක් සමාගම මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා...
විදේශයේ සිට තවත් 381 දිවයිනට එයි විදේශයන්හි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ තවත් 381 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. එක්සත්...
කොවිඩ් ව්‍යසනය මැද ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදෙස්ගතවෙලා කොව්ඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු රජයේ විශේෂ...
ඔස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් අවදානමක් දකුණු ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් එම ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ...