කොරෝනා වසංගතය තුළත් කාන්තාවන්ට රැකියාවේදී බරපතල හිංසනයන්ට මුහුණදීමට සිදුව ඇත සෑම වසරකම නොවැම්බර් 25 ස්ත්රීන්ට සුවිශේෂී දිනයක් වන්නේ එදින ස්ත්රීන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන්...
විදේස් ශ්‍රමිකයින් වාර්ෂිකව ඩොලර් බිලියන 8ක් රට රැකියා මගින් උපයනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන අමාත්‍යාංශ අතර විදේශ රැකියා සම්බන්ධ තමන්ගේ අමාත්‍යාංශයේ...
කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීමට මේ පාරෙන් එන්න කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සහ දුරස්ථව රාජකාරි කටයුතු ඉටුකිරීමේ වැඩපිළිවෙල යටතේ මහජනතාවට අඛණ්ඩව සේවා...
පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ලක් වන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇතුළු සමස්ත පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩත්වයට හා...
විශේෂ කුසලතා ඇති ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජූනි මස 19 දින අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුනතා සහිත...
රාජ්‍ය සේවයේ තනතුරු සඳහා අලුතින් අභ්‍යාසලාභීන් 1000කට අවස්ථාවක් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් 1000 බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය...
පණ අදින කන්තලේ සීනි කම්හලට ඔක්සිජන් දිය නොහැකිද ? කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසාදමා මේ වනවිට වසර 34 කට ආසන්නය. දිරායමින් තිබෙන යන්ත්‍ර සූත්‍ර යාන වාහන ඇතුළු එහි...
ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ට නියමිත දිනට වැටුප් නෑ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හට දැනට ලැබෙන මූලික වැටුප හෝ නියමිත දිනට නොලැබෙන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා...
පෝලන්තයේ රැකියා ජාවාරමක් – රැකියා බලපත්‍රයක් නොමැතිව මුදල් ගෙවන්න එපා පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ...
උසස් පෙළ අගයන පරික්ෂකයින් හා ගුරුවරුන් අනතුරට නොහෙළනු අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් වලට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට නියමිත ගුරුවරුන් හා විශ්වවිද්‍යාල...
ජාතික පාසල් තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය...
සුවසැරිය සේවකයින්ට දක්වන අමානුෂීය ක්‍රියාකලාපය හා මර්ධනය වෘත්තීය සමිති හෙලාදකී වරාය විකිණීම හෝ ආයෝජනයන් සම්බන්ධව රජය ගෙනයන ක්‍රියාමාර්ගයට එරෙහිව අදහස් දැක්වීමටත්, 1990 සුවසැරිය සේවකයින්ට...
රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් රජයට ඉල්ලීමක් වසරක පුහුණුව අවසන් කර ඇති 2019 උපාධිධාරි අභ්‍යාසලාභින් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් E – පෙත්සම බාරදීම හා...
“තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු – HIV වළකමු” සෑම වර්ෂයකම ලෝක ඒඩ්ස් දිනය සැමරුම දෙසැම්බර් 01දාට යෙදී ඇත. ඒ නිමේත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය HIV තුරන් කිරීම සඳහා පහත...
සෞභාග්‍යයේ දැක්ම අනුව රාජ්‍ය සේවා කොමිෂමේ ගෞරවය ආරක්ෂා කරන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීම ඔබතුමාගේ වගකීමක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින්...
රාජ්‍යය අප මත අපගේ ‘මූලික නිදහස උල්ලංඝණය කරන’ නියෝග පණවමින් සිටී රාජ්‍යය අප මත අපගේ මූලික නිදහස උල්ලංඝණය කරන ලොක් ඩවුන් කිරීමේ නියෝග පණවමින් සිටී; එසේම එය අපගේ අනුකූලතාව සහතික...
රාජ්‍ය අංශය තුළත් කාන්තාවන් හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට පත්වන අවස්ථා සුලභවී තිබේ රැකියාවල නියුතු වර්ථමාන කාන්තාව සිය රාජකාරි වලදී , ඒ හා අදාල අනෙකුත් කුදු මහත් සියළු අනුශාංගික කරුණු හා සමපාත විය...
විදේශයන්හි සිරවී සිටි ලාංකිකයින් 372ක් දිවයිනට කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 372 දෙනෙකු ඊයේ අලුයම් කාලයේ දිවයිනට පැමිණ තිබේ....
තැපැල් දෙපාර්තමේන්තු වෘත්තිය සමිති නායකත්වයේ කඩිනම් අවධානය සඳහා නිවේදනයක් සියළු තැපැල් දෙපාර්මේන්තු වෘත්තීය සමිති නායකත්වයන් දැනුවත් කිරීම සඳහා විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා තැපැල් හා...
නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකසනවා නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය...