නත්තල් මේසය හැඩකරන නත්තල් කේක් එකක් පහසුවෙන් හදමු ඉස්සරහට එන්නේ නත්තල් මාසේ. නත්තලට වරදින්නේ නැති දෙයක් තමයි ක්‍රිස්මස් කේක් කියන්නේ.ඉතින් මේ කියා දෙන්න හදන්නේ...
එළැඹෙන නත්තල් කෑම මේසයට රසම රස ක්‍රිස්මස් ෂුගර් කුකිස් හදමු එළැඹෙන නත්තල් සමයේ කෑම මේසයට රසම රස ක්‍රිස්මස් ෂුගර් කුකීස් හදන්න. ඔබේ දරුවන් ආසාවෙන් රසවිදියි. අවශ්‍ය ද්‍රව්‍ය :...
පහසුවෙන් ලේසියෙන් රසම රස ආස්මී හදමු බොහෝ දෙනෙක් හඳන්න නොදන්නා ඒත් කන්න ආස, හඳන්න ආස හිතෙන කෑමක් ලෙහෙසියෙන් පහසුවෙන් හදන විදිහ අද අපි ඔබ වෙත ගෙන එනවා. ඒ...
නත්තලට රසම රස කේක් එකක් නිවසේදීම හදමු රසවත් නත්තල් කේක් එකක් තනිවම නිවසේදී සාදාගන්නා ආකාරය ඔබ දන්නවාද? මෙතරම් කාලයක් ඔබ සිදුකලේ අනුන් සාදන නත්තල්...
සිංහල අලුත් අවුරුදු කැවිලි මේසයට පැණි වළලු හදමු එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට සාමාන්‍යෙයන් සාදන කැවුම්, කොකිස්, අලුවා වලින් මිදී රසවත් කෑමක රස විදීමට නිවැසියන්ට...
පැණි වළලු හදන්නේ මෙහෙමයි අවශ්‍ය ද්‍රව්‍ය උදු ඇට කෝප්ප 1 හාල් කෝප්ප 2 මිටි පොල් කිරි කෝප්ප 1 ලුණු ස්වල්පයයි පොල් වතුර ටිකක් කිතුල් පැණි බොතල්...
අලුත් අවුරැද්දට කොණ්ඩ කැවුම් හදන්නේ මෙහෙමයි. කොන්ඩ කැවුම්.. අවශ්‍ය ද්‍රව්‍ය: හාල් පිටි කෝප්ප 2 යි. පාන් පිටි කෝප්ප 1 යි. කිතුල් පැනි කෝප්ප 1 1/2 යි. බැද ගැනීමට තෙල්....
ඔබේ නත්තල් කෑම මේසය තවත් රසවත් කරන කෑම වට්ටෝරු _ අංක 01 උත්සව සමය ළග ළගම එනවා. හැමෝම වගේ ලහි ලහියේ බොහොම උද්යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ ඔබේ නත්තල් කෑම...
චපාති (ඉන්දියානු ආහාරයකි) අවශ්‍ය ද්‍රව්‍ය: ආටා පිටි අවශ්‍ය තරම් ලුණු රස අනුව සුදුරු ස්වල්පයක් එළවලු තෙල් ස්වල්පයක් වතුර අවශ්‍ය පමණට සාදන...
පොල් කිරිටොෆි අවශ්‍ය ද්‍රව්‍ය: පොල් පැණි කෝප්ප 1 පොල් කිරි කෝප්ප 4 බැදපු පිටි ග්‍රෑම් 150 සීනි කිලෝ ග්‍රෑම් 1 වැනිලා ස්වල්පයක් සාදන...
බටර් ස්පොන්ච් කේක් අවශ්‍ය ද්‍රව්‍ය: බිත්තර 3 සීනි ග්‍රෑම් 150 පිටි ග්‍රෑම් 125 බටර් ග්‍රෑම් 60 බේකින් පවුඩර් තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1...
රට ඉඳි චට්නි අවශ්‍ය ද්‍රව්‍ය: රට ඉඳි ග්‍රෑම් 500 වියළි මිරිස් ග්‍රෑම් 30 අමු ඉඟුරු ග්‍රෑම් 10 සීනි ග්‍රෑම් 150 සුදු ලූනූ බික් 4...
පැටිස් අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 200 g බටර් 20 g බිත්තර 1 ලුණු ,ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි ¼ තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු...
රුලං පුඩිම අවශ්‍ය ද්‍රව්‍ය රුලං 250g සීනි 175g කිරි කෝප්ප 2 ½ කැබලි කර ගත් චෙරි(අවශ්‍ය තරමට) වියළි මිදි (අවශ්‍ය තරමට) කුඩාවට කපා ගත්...
වැලිතලප අවශ්‍ය ද්‍රව්‍ය හාල් පිටි 500g ලුණු පදමට එනසාල් ඇට 4-5ක් උකු පොල් කිරි කෝප්ප 2 ½ සීනි 400g සාදන ආකාරය හාල් පිටි ටික හොඳින්...
තල බෝල අවශ්‍ය ද්‍රව්‍ය තල 500g පැණි කෝප්ප 1 ½ සීනි 200g බැදගත් තල 100g සාදන ආකාරය හොඳින් සෝදා වියළා ගත් තල කැබලි සිටින සේ කොටා ගන්න....
අග්ගලා අවශ්‍ය ද්‍රව්‍ය රතු කැකුළු හාල් 500g පැණි කෝප්ප 2 ක් පමණ ලුණු පදමට ගම්මිරිස් කුඩු තේ හැඳි ½ එනසාල් ඇට 2 සාදන ආකාරය සහල්...
පොළොස් චට්නි අවශ්‍ය ද්‍රව්‍ය තරමක පොළොස් ගෙඩියක් විනාකිරි අඩුකෝප්ප ¼ කුඩා අමු ඉගුරු කැබැල්ලක් සුදුලූනු බික් 5ක් අබ ටිකක්...
පොල් අලුවා අවශ්‍ය ද්‍රව්‍ය ගා ගත් පොල් 500g සීනි 1kg කජු කැබලි 100g කරඳමුංඟු කුඩු තේ හැඳි ½ කැමති වර්ණකයකින් බිංදුවක් දෙකක් පමණ සාදන...
නාරං කැවුම් අවශ්‍ය ද්‍රව්‍ය මුං පිටි (කැබලි සහිත) 400 ගාගත් පොල් 400g පැණි කෝප්ප 1 ½ සීනි 130 එනසාල් කරාබු නැටි බැද ගැනීමට පොල් තෙල්...