ආර්ථික විශේෂඥ P B ගේ නව යොජනාව ගැන කොඩියගෙ කවි පෙළ රජයේ සේවකයො ළග පිරිලා මඩිය දුන්නට භාගයක් ගාණක් නෑ වැඩිය වැටුණත් ගහෙන් තව ඇනපං ගොං තඩිය මොනවද භාගයක් දෙන්නං ෆුල්...
වටිනාම සුවඳ දිනිඳු ලා රැස් දහර මං මාවත් පුරා විසිතුරු රටා මවද්දී…. දමා ඒමට නොහැකි සදාතන දුක් ගැහැට ද සමඟ…… පියවර තබා වැඩ...
මහ සයුරම ඔබ … මහ සයුර ඔබ වූ කළ එසඳ මා ගඟක් සේ ගලා ආවෙමි ඔබ වෙත නොයෙක් ගල්පර අතැර එන මගෙහිදී මා අතරමඟ උල්පතින් පැන නඟින ආදරය එකතු...
කලමණාකරණ සේවයේ කඩා වැටිම කවි ඇසින් දෙදහස් හතර වනතුරු අපි ලිපිකරුවන් ලූ එකතු කරල හදපු සේවෙ කළමනාකරණෙ ලූ පිළිගැනුමක් නැතුව හිටියෙ...
නත්තල් මේසය හැඩකරන නත්තල් කේක් එකක් පහසුවෙන් හදමු ඉස්සරහට එන්නේ නත්තල් මාසේ. නත්තලට වරදින්නේ නැති දෙයක් තමයි ක්‍රිස්මස් කේක් කියන්නේ.ඉතින් මේ කියා දෙන්න හදන්නේ...
කළමණා සහකාර වැටුප් අරගලය මොකක්ද මේ – බලවේගේ රාජ්‍ය සේවේ – බලවේගේ මොකක්ද මේ – බලවේගේ PMS – බලවේගේ අපේ සේවෙට – තිබූ අයිතිය 2006 න් –...
එළැඹෙන නත්තල් කෑම මේසයට රසම රස ක්‍රිස්මස් ෂුගර් කුකිස් හදමු එළැඹෙන නත්තල් සමයේ කෑම මේසයට රසම රස ක්‍රිස්මස් ෂුගර් කුකීස් හදන්න. ඔබේ දරුවන් ආසාවෙන් රසවිදියි. අවශ්‍ය ද්‍රව්‍ය :...
අපට ම මිස කාටත් බැහැ මුදනු අප මනැස් දශක කිහිපයක සිට මා ඇබ්බැහි වී සිටින සංගීත පුරුද්දක් නම් බොබ් මාලේ ගේ සහ නිහාල් නෙල්සන්ගේ ගීතවලට සවන්දීමයි. වෙනස්...
පහසුවෙන් ලේසියෙන් රසම රස ආස්මී හදමු බොහෝ දෙනෙක් හඳන්න නොදන්නා ඒත් කන්න ආස, හඳන්න ආස හිතෙන කෑමක් ලෙහෙසියෙන් පහසුවෙන් හදන විදිහ අද අපි ඔබ වෙත ගෙන එනවා. ඒ...
නත්තලට රසම රස කේක් එකක් නිවසේදීම හදමු රසවත් නත්තල් කේක් එකක් තනිවම නිවසේදී සාදාගන්නා ආකාරය ඔබ දන්නවාද? මෙතරම් කාලයක් ඔබ සිදුකලේ අනුන් සාදන නත්තල්...
[Video] 2017 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමළ...
සිංහල අලුත් අවුරුදු කැවිලි මේසයට පැණි වළලු හදමු එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට සාමාන්‍යෙයන් සාදන කැවුම්, කොකිස්, අලුවා වලින් මිදී රසවත් කෑමක රස විදීමට නිවැසියන්ට...
ඇවිත් පදිංචිවෙනවාට ආණ්ඩුවෙන් සල්ලි ගෙවන රටවල් මෙන්න තමන්ගේ රටේ හෝ නගරයේ පදිංචි වන පුද්ගලයන්ට වැටුපක් හෝ දීමනාවක් ගෙවන රටවල් ලොව පවතින බව ඔබ අසා නොසිට ඇති බව අපි...
දෝහාහි වෙසෙන ඔබට අපූරැ අවස්ථාවක් දෝහාහි පළමුවරට මෙිරියන්ස් සංගීත කණ්ඩායමෙි ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. ඔක්තෝම්බර් 28 වනදින රීජන්සි ශාලාවෙි...
අවුරුද්දකට බිලියනයක් විකිණෙන සුවඳ කූර මීට වසර 5000 කට විතර ඉස්සර ඊජිප්තු වැසියන් ආ.මික කටයුතුවලදී සහ රජුන් සතුටු කිරීම සඳහා සුවඳ ලාටු දැල්වූ බවට සාක්ෂි...
පැණි වළලු හදන්නේ මෙහෙමයි අවශ්‍ය ද්‍රව්‍ය උදු ඇට කෝප්ප 1 හාල් කෝප්ප 2 මිටි පොල් කිරි කෝප්ප 1 ලුණු ස්වල්පයයි පොල් වතුර ටිකක් කිතුල් පැණි බොතල්...
අලුත් අවුරැද්දට කොණ්ඩ කැවුම් හදන්නේ මෙහෙමයි. කොන්ඩ කැවුම්.. අවශ්‍ය ද්‍රව්‍ය: හාල් පිටි කෝප්ප 2 යි. පාන් පිටි කෝප්ප 1 යි. කිතුල් පැනි කෝප්ප 1 1/2 යි. බැද ගැනීමට තෙල්....
ඔබේ නත්තල් කෑම මේසය තවත් රසවත් කරන කෑම වට්ටෝරු _ අංක 01 උත්සව සමය ළග ළගම එනවා. හැමෝම වගේ ලහි ලහියේ බොහොම උද්යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ ඔබේ නත්තල් කෑම...
අපි කවුරුද? සීසීකඩ විසිරුණු සිතිවිලි.. දියබුබුලේ නළියන පෙනකැටි වාගේ.. නැති රෑ.. හුදකලාවේ තනිවී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ.....
[VIDEO & PICTURES] ඉතාලිය බබළවන ලක් කුමරියෝ..! ඉතාලියේ ලෝටස් සමාජය මඟින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ඉතාලියේ ශ්‍රී ලාංකික රූ රැජින තේරීමේ තරඟය පසුගියදා...