මාලදිවයින් හෝටල් සේවකයෝ සටනකට අර අදියි මාලදිවයිනේ ප්රමුඛ හෝටල් සේවක සමිතිය වන මාලදිවයින් සංචාරක ක්ෂේත්‍ර සේවක සංගමය (TEAM) දීපව්‍යාප්ත වෘත්තීය සමිති...
සේවක අයිතීන් ඉල්ලා විරෝධය පෑම මාලදිවයිනෙන් පිටුවහල් වීමට පාර කපයි! මාලදිවයිනේ සුඛෝපභෝගී හෝටල් වල සේවය කරන දහස් ගණන් සංක්‍රමණික සේවකයින් පවසා සිටිනුයේ, ඔවුන්ට එල්ල වන හිංසනය හා...
මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ත්‍රස්තවාදී චෝදනා යටතේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපතිවරයා...
ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ මාලදිවයින් සංක්‍රමණය ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට සංක්‍රමණය වන සේවකයන්ට අදාළ බොහෝ කරුණු මෙමගින් පෙන්වා දී තිබේ. ඔවුන්ට අදාළ නීතිරීති,...
මාලේ සිටි මෙරට සිරකරුවන් 15ක් නිදහස්.. මාලදිවයින් අත්අඩංගුවේ පසුවන සියලුම ශ්‍රී ලාංකික රැඳවියන් ශ්‍රී ලංකාවට බාර දීමට එරට රජය තීරණය කර තිබේ. දෙරට අතර...
මාලදිවයින් ආගමන විගමන පනත මාලදිවයින විසින් ආගමනය හා විගමනය සම්බන්ධව ගන්නා වූ නීතිමය පියවරයන් මෙහි අන්තර්ගත වේ. සංක්‍රමණික සේවකයින්ට අදාළ...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉංග්‍රීසි පාඨමාලා දැනටමත් විදෙස් රැකියාවක නිරත වී සිටින ඔබට විදෙස් රැකියාවකට යාමට අපේක්ෂා කරන සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන්...
සංක්‍රමණික සේවකයන්ට අදාළ ශ්‍රී ලංකා රජයේ සම්බන්ධතා ශ්‍රී ලංකා රජයේ සම්බන්ධතා ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති බියුරෝව(SLBFE) හා සබඳතාවය #234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,...
මාලදිවයිනේ ආගමන විගමන පනතෙහි අඩංගු සංක්‍රමණික සේවකයන්ට අදාළ ඇතැම් කරුණු මාලදිවයිනේ ආගමන විගමන පනතෙහි අඩංගු සංක්‍රමණික සේවකයන්ට අදාළ ඇතැම් කරුණු ඇතුළුවීම හා පිටවීම අවසරලත් ගුවන්...