සම්බන්ධ වීම
සංක්‍රමණික සහාය ඇමතුම් අංකය 1644-0644 – රටෙහි කොතැනක සිටියත් ඔබගේ ඕනෑම ගැටලුවකට සහය ලබාගැනීම සඳහා සම්බන්ධ විය හැක. භාෂා හා සන්නිවේදන දුෂ්කරතාවලින් යුත් සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් බහුභාෂාමය උපදේශන සහාය සේවාවක් පවත්වා ගෙන යනු ලැබේ. ස්වදේශික භාෂා 14ක් සඳහා උපදේශන සේවා ලබා ගත හැකිය.
උපදේශන සේවා
- වැටුප් නොගෙවීම හෝ ගෙවීම් ප්‍රමාද කිරීම, සංක්‍රමණ හා අවසරලත් කාලසීමාව පිළිබඳ ගැටලූ, රැකියා බලපත්‍ර ක්‍රමය, රැකියා නිල ගමන්, කාර්මික අනතුරු
- අන්තර්ජාතික විවාහ, කාන්තා ගැටලූ, වෛද්‍ය රැකවරණය, ගෙවල් කුලී, මරණ හා අවමංගල්‍ය, වංචා, පහරදීම්, සිවිල් නඩු කටයුතු ආදිය
1644-0644 + දිගු අංක
- කොරියාව
- මොංගෝලියාව
- වියට්නාමය
- චීනය
- ඉන්දුනීසියාව
- තායිලන්තය
- ඉංග්‍රීසි හා පිලිපීනය
- ශ්‍රී ලංකාව
- උස්ඛෙකිස්තානය
- පාකිස්ථානය
- කම්බෝජියාව
- නේපාලය
- මියන්මාරය
- බංග්ලාදේශය
- ආපසු ඇමතුම් සේවාව – ඔබ ඔබගේ දුරකතන ඇමතුම ලබාදුන් විට ඔවුන් ඔබව අමතනු ඇත.
- ත්‍රිවිධාකාර ඇමතුම් පරිවර්තන සේවාව – ත්‍රිවිධාකාර ඇමතුමක දී කථා පරිවර්තකයන් හා උපදේශකයන් සේවාවට සම්බන්ධ වෙති.
විවෘතව තැඛෙන වේලාවන්
සඳුදා – සිකුරාදා 9.00 – 18.00
ඉරිදා 13.00 – 19.00
දිවා ආහාර විවේකය 12.00 – 13.00
සැලකිය යුතුයි : සෙනසුරාදා දිනවල හා රජයේ නිවාඩු දිනවල වසා ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය (Embassy of Sri Lanka)
ලිපිනය: 347-359 ෂිංඩෑන්ග්-ඩොංග්, ජුන්-ගු, සෝල් 100-450, කොරියානු ජනරජය
කාර්යාල වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා : පෙ.ව. 9.00 – ප.ව. 5.00
සෙනසුරාදා : ප.ව. 2.00 – ප.ව. 5.00
විද්‍යුත් තැපෑල (E-mail) : [email protected]
දුරකථන අංකය : 82-2-735-2966 + 82-2-735-2967 + 82-2-794-2968
ෆැක්ස් අංකය : + 82-2-737-9577
පැය 24 පුරා ක්ෂණික ඇමතුම් (කම්කරු කාරණා): 0082- 10 9014 2224 0082- 10 5188 8876 – වැටුප් නොගෙවීම හෝ ගෙවීම් ප්‍රමාද කිරීම, සංක්‍රමණ හා අවසරලත් කාලසීමාව පිළිබඳ ගැටලූ ආදී ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සඳහා සම්බන්ධ වන්න.
බුසාන් උපකාරක මධ්‍යස්ථානය (Busan Support Center for Foreign Workers)
උපදේශන සේවා, පරිගණක පුහුණුව, පුස්තකාල පහසුකම් සහ තවත් නොයෙකුත් සේවාවන් සඳහා සම්බන්ධ වන්න.
ලිපිනය: 448, සාසන්ග්- රෝ, සාසන්ග්-ගු, බුසාන්
දුරකථන අංකය: 051-304-0900.
සංක්‍රමණික සේවකයින් සඳහා වන රෝහල (Hospital for Migrant Workers)
නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සම්බන්ධ වන්න.
ලිපිනය: 137-22, ගැරිබොන්ග් 1 (ඉල්) ඩොන්ග්, ගුරො-ගු, සියෝල්, කොරියාව.
දුරකථන අංකය: 02-863-9966
වෙබ් අඩවිය: http://www.mwhospital.com
සංක්‍රමණික උපදේශන මධ්‍යස්ථාන (Association Migrant Counseling Centers)
වෛද්‍යමය උපදෙස් ඇතුළු ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා සම්බන්ධ වන්න. ප්‍රාදේශීය මධ්‍යස්ථානයන්හි සබඳතා මෙහි දක්වා ඇත.
අදාළ ප්‍රාදේශීය මධ්‍යස්ථාන හා සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය සහය ලබාගත හැක.
සෝල් [Seoul]
සෝල් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 02-3672-9472
සෝල් සංක්‍රමණික සේවක නිවාසය/කොරියානු චීන නිවාසය 02-863-6622
සන්ඩොන්ග් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 02-2282-7974
එලිම් දූත මධ්‍යස්ථානය 02-796-0170
විදේශීය සංක්‍රමණික සේවක මානව හිමිකම් සංගමය 02-795-5504
යොන්ග්සෑන් නැනුන් නිවාසය 02-718-9986
වොන් බෞද්ධාගම් සෝල් විදේශීය මධ්‍යස්ථානය 02-2699-9943
කොරියාවේ සංක්‍රමණික සේවක සුබසාධන සමිතිය 02-858-4115
ඉන්චොන් [Inchon]
ඉන්චොන් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 032-874-3612
කොරියානු සංක්‍රමණික සේවක මානව හිමිකම් මධ්‍යස්ථානය 032-576-8114
කයියුන්ජි ගොයෑන්ග් [Kyunggi Goyang]
ජර්බෑන්ග් 031-921-6979
ගොයෑන්ග් හි සංක්‍රමණික සේවකයන් සඳහා වන ෂාලොම් නිවාසය 031-921-5006
ඉල්සාන් කොරියානු-චීන සුබසාධන දූත මධ්‍යස්ථානය 031-975-5042
ආසියාවේ මිතුරෝ 031-921-7880 (ගොයෑන්ග්) 031-942-7882 (පාජු)
කයියුන්ජි බියුචොන් [Kyunggi Buchon]
බියුචොන් සංක්‍රමණික සේවක නිවාසය 032-654-0664
ආසියානු මානව හිමිකම් හා සංස්කෘතික සහයෝගීතාවය 032-684-0245
කයියුන්ජි සුන්ග්නැම් [Kyunggi Sungnam]
සුන්ග්නෑම් සංක්‍රමණික සේවක නිවාසය/කොරියානු චීන නිවාසය 031-756-2143
කයියුන්ජි සියුවොන් [Kyunggi Suwon]
සියුවොන් සංක්‍රමණික සේවක නිවහන 031-258-1671
එම්මාවුස් 031-257-8501
කයියුන්ජි ෂිහෙයුන්ග් [Kyunggi Shiheung]
ජගෑන්ජරී සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 031-313-6525
කයියුන්ජි ඇන්සන් [Kyunggi Ansan]
ගැලිලියා 031-494-8411
ඇන්සන් සංක්‍රමණික නිවහන 031-492-8785
ඇන්සන් සංක්‍රමණික සේවක නිවාසය/කොරියානු-චීන නිවාසය 031-495-2288
කයියුන්ජි ඇන්යෑන්ග් [Kyunggi Anyang]
ඇන්යෑන්ග් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 031-443-2876
කයියුන්ජි යොන්ජින් [Kyunggi Yongin]
සංක්‍රමණික සේවකයන්ගේ මානව හිමිකම් මධ්‍යස්ථානය 031-339-9133
කයියුන්ජි ඉයුජුන්බු [Kyunggi Euijungbu]
කතෝලික ඉයුජුන්බු සංක්‍රමණික මධ්‍යස්ථානය 031-878-6926
කයියුන්ජි පෝචොන් [Kyunggi Pochon]
පෝචොන් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 031-532-2025
කයියුන්ජි ගිම්පෝ [Kyunggi Gimpo]
ගිම්පෝ සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 017-226-7615
චන්ග්බක් [Chungbuk]
චන්ග්බක් සංක්‍රමණික සේවක සමස්ත සහාය මධ්‍යස්ථානය 043-533-6009
ක්වන්ජු/චන්නාම් [Kwangju/Chunnam]
ක්වන්ජු සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය 062-971-0078
ඩේගු/කයියුන්බක් [Daegu/Kyungbuk]
ඩේගු හි සංක්‍රමණික සේවකයන් සඳහා වන දූත මධ්‍යස්ථානය 053-421-1411