කවුළුව
ඔබත් විදේශ සේවයේ යෙදී සිටින ශ්රී ලාංකිකයෙක් නම්, ඔබ සේවය කරන රටේ වෙසෙන ශ්රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලබන උත්සව, ප්රසංග, සුහද හමු හා වෙනත් විශේෂ දැන්වීම් පිලිබඳ තොරතුරු [email protected] විද්යුත් ලිපිනය හරහා අපවෙත එවන්න. සංක්රමණික ඔබ වෙනුවෙන් කවුළුව විවෘතයි…