කොරියාවේ ඔබට වැදගත් ඔවදනක්…! දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වී ෆ්‍රෙන්ඩ්ස් (We Friends) සංවිධානයේ විධායක...
දකුණු කොරියාවේ E-9 වීසා හිමියන් සේවා ස්ථාන මාරු කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු E-9 වීසා යටතේ කොරියාවට විදේශීය කම්කරුවන් ගේ සේවය ලබාගැනීම ආරම්භකර දශකයක් ඉක්මවා ඇතත් අදටත් විදේශිකයන් තමන්ට...
කොරියානු නීතිය අනුව හිමි කම්කරු අයිතිවාසිකම් ජාතික කම්කරු සම්බන්ධතා පනත අදාලවීම සම්මත කම්කරු පනත, අවම වැටුප් පනත , කාර්මික සුරක්ෂිතතාවය සෞඛ්‍ය පනත ආදී ජාතික...
සංක්‍රමණික සේවකයන්ද මනුෂ්‍ය වර්ගයේමය…. දකුණු කොරියාවේ වෙසෙන සංක්‍රමණික සේවකයින් පිලිබඳ මෙමගින් කතා කරයි. ඔවුන්ගේ ගැටලු සහ නීතිමය තත්වය පිලිබඳ...
සංක්‍රමණික සේවකයන්ට අදාළ කොරියානු නීති රෙගුලාසි සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් රැකියා බලපත්‍ර ක්‍රමය, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ සම්මතයන්ට...
කොරියානු දණ්ඩ නීති සංග්‍රහය කොරියානු දණ්ඩ නීති සංග්‍රහය කොරියානු දණ්ඩ නීති සංග්‍රහය වගන්ති 372 කින් සමන්විත වන අතර ඒවා සාමාන්‍ය විධිවිධාන...