කොරියාවේ සේවය කරන ශ්‍රමිකයින්ට වැදගත් නිවේදනයක් කොරියාවේ තම සේවා කාලය අවසාන කර නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකකියන් බෝදෙනකු තම රක්ෂණාවරණ ප්රතිලාභ මුදල් ලබා...
කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කොරියාවේ සේවය කරන ඔබට විශේෂ නිවේදනයක් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ දුරකථන නාමාවලියක් සැකසීමට...
පැරිස් ප්‍රහාරයෙන් අසරණ වන කොරියාවේ නීති විරෝධී සංක්‍රමනිකයෝ අල් කයිඩාව හා සම්බන්ධ සිරියානු අල් නුස්රා පෙරමුණ (al-Nusra Front) හා සම්බන්ධ බවට සැකපිට, ඉන්දුනීසියානු ජාතික නීතී විරෝධී...
හාම්පුතුන්ට වාසි ගෙනෙන දකුණු කොරියාවේ නව කම්කරු නීති වලට විරෝධතා නව කම්කරු නීතිවලට එරෙහිව දකුණු කොරියාවේ – සෝල් නුවර ඊයේ(15) පැවති විරෝධතාවකදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල...
කම්කරු නීති සංශෝධන නිසා කොරියාවත් උණුසුම් වේ දකුණු කොරියාවේ රජය විසින් සිදු කිරීමට නියමිත කම්කරු නීති සංශෝධනයන් නිසා කොරියාවේ වැඩ කරන ජනතාව හා රජය අතර...
විදෙස් ශ්‍රමිකයින්ගේ ගැටළු වලට නීති ආධාර සපයන කොරියාවේ නීතිඥවරිය කොරියාවේ නීතිඥවරියක් වන ‘ජින් හයි යන්’, විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටළු වලදී නීති උපදෙස් ලබා දීම සිය රාජකාරි...
තානාපති කාර්යාලිය ජංගම කොන්සියුලර් සේවාව ලබන සතියේ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වනු ලබන ජංගම කොන්සියුලර් සේවාව නොවැම්බර් මස 01 වන දින ග්වන්ජු...
කණ්ඩායම් රැසක් අභිබවා Sri Lankan Lions අනුශුරතාවය දිනයි! කොරියානු ක්‍රිකට් සංගමය මඟින් සංවිධානය ලැබූ 20/20 තරඟාවලියේ, අවසන් මහා තරඟයේදී අනුශුරතාවය හිමි කර ගැනීමට ශ්‍රී...
මුල් මාස 9න් කොරියාවට 5599ක් කොරියානු රැකියා සඳහා රජය සහ දකුණු කොරියාවේ කම්කරු අමාත්‍යාංශය අතර වාර්ෂිකව අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුමට...
නොමිලේ වෙදකම් කරන සියොල්හි සංක්‍රමණික රෝහල කොරියාවේ සියොල්හි සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් ඔබට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත...
විදෙස් සේවකයින්ට කොරියානු භාෂා පන්ති කොරියාවේදීම හැඳින්වීම: කොරියාවේ සේවය කරන ඔබට කොරියානු භාෂාව හොඳින් දැන සිටීම අත්‍යවශ්‍ය වේ. කොරියාවේ පිහිටි සංක්‍රමණික...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කොරියාවේ සිටි අයට විශේෂ දැනුම් දීමක්! කොරියාවේ සිට නැවත සියරට බලා පැමිණෙන විදේශගත ශ්‍රමිකයන්ට ආපසු ගෙවනු ලබන, එකවර ලබාගත හැකි ජාතික විශ්‍රාම වැටුප්...
සම්බුද්ධ වන්දනාවට කොරියාවේ වෙසෙන සැමට ආරාධනා! යෝසු (මාසාන්) ශ්‍රී ලංකා තරුණ සුබ සාධක එකමුතුව විසින් සංවිධානය කරනු ලබන තේගු, සොන්සෝ ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ...
කොරියාවේ ඔබට වැදගත් ඔවදනක්…! දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වී ෆ්‍රෙන්ඩ්ස් (We Friends) සංවිධානයේ විධායක...
කොරියන් සංක්‍රමණික සේවකයන්ට ගෙවන්නේ අඩුවෙන්ද? කොරියාවේ සංක්‍රමණික සේවකයන්ට හිමිවන්නේ, කොරියානු සේවකයන්ට හිමි වන වැටුපට වඩා ඉතා අඩු වැටුපක් බවත්, සංක්‍රමණික...
කොරියානු සංක්‍රමණික සේවකයන්ගේ ප්‍රථම වෘත්තිය සමිතිය..!! සේවකයන්ගේ අයිතිවාසිකමක් වන වෘත්තීය සමිතියක් පිහිටුවා එයට රාජ්‍ය පිළිගැනීම ලබා ගැනීමට කොරියානු සංක්‍රමණික...
කොරියාවේ සේවය කරන ඔබ සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු දුරකථන අංකය මෙන්න කොරියානු විගමනික සේවක මධ්‍යස්තානය, භාෂා සහ සන්නිවේදන දුෂ්කරතාවයන් ඇති සංක්‍රමණික සේවකයන්ට සහනයක් සැලසීම සඳහා...
කොරියාවේ ‘ශ්‍රී ලාංකික සිංහයෝ’ 20/20 අවසන් පූර්ව වටයට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමක් වන “ශ්‍රී ලාංකික සිංහයෝ ” දකුණු කොරියානු ක්‍රිකට් සංගමය...
කොරියානු සංක්‍රමණික සේවකයන්ට හිමි කාර්මික අනතුරු රක්ෂණාවරණය කාර්මික අංශය කොරියාවේ සිටින බොහෝ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්, සේවයේ නියුක්තව සිටින අංශයකි. මෙම අංශයේ සේවයේ...
කොරියන් සිහිනය බිඳවැටේ; තරුණයෝ ඇත මරු කටේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තේ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන නොවීම තරුණ ජීවිත “කාලකණ්ණි” කිරීමේ...