ජෝර්දාන් ඇඟලුම් සේවකයින් හා හාම්පුතුන් අතර එකඟත්වයක්! ජෝර්දාන් කම්කරු නීති ප්රතිපාදන යටතේ 1996 අංක 8 දරණ සංශෝධිතය ජෝර්දාන නිමි ඇඳුම්, උපාංග හා රෙදිපිළි අපනයන කරුවන්ගේ...
ඉකාමා අවසර පත්රය ගැන නිවැරදිව දැනගන්න මැදපෙරදිග රැකියාවක් සඳහා විදේශ ගත වන කාන්තාවක් දැනගත යුතුම නෛතික කාරණයක් ලෙස අකාමා හෙවත් ඉකාමා අවසර පත්රය...
අරාබි ජාතිය තුළ පවතින නෛතික ක්රමය ෂරියා නීතිය ෂරියා නීතිය සිදු විය හැකි සියලූ මානව කි්රයාකාරකම් අවසරලත් (හලාල්) හා තහනම් (හරාම්) යනුවෙන් බෙදා...
ජෝර්දානය තුළ කළ නොකළ යුතු දෑ සාම්ප්රදායික ආචාර කිරීමේ ක්රමය, අතට අත දීම වේ. ජෝර්දානු ජාතිකයන් තම අරාබි සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වන...
ජෝර්දානයේ කම්කරු නීති පද්ධතිය තුළ ජෝර්දාන ජාතිකයන් නොවන සේවකයන්ගේ යුතුකම් හා අයිතිවාසිකම් සේවා ගිවිසුම් කාලය තුළ, රැකියා බලපත්රයෙහි සඳහන් සේවායෝජකයා හෝ වෘත්තිය හැර වෙනත් යම් සේවායෝජකයකු සඳහා...
ජෝර්දාන සංක්රමණික සේවකයන් සඳහා වන මාර්ගෝපදේශ ඔබ ජෝර්දානයට පැමිණීම, සේවා නියුක්ති ගිවිසුමක් මත සිදු වන්නකි. ඔබ ඒ ගිවිසුමේ පාර්ශ්වකරුවෙකි. එහෙයින්,...