කටාර්හි ගෘහ සේවිකාවන්ට ඉහල ඉල්ලුමක් කටාර්හි ගිම්හාන නිවාඩු කාලය අවසන්න වීමත් සමග ගෘහ සේවිකාවටන් සඳහා ඇති ඉල්ලුම ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇත. නිවාඩු ගත...
සල්ලි වලට පාපන්දු තරඟ නරඹන කටාර්හි සංක්‍රමණික සේවකයෝ 2020 ලෝක පාපන්දු ශූරතාවලියට පෙර, පාපන්දු සඳහා කටාර් ජනතාව තුළ ඇල්ම වැඩි කිරීමේ අරමුණින් ස්පාඤ්ඤයේ පාපන්දු තරුවක්...
කටාර්හි කෆාලා නීති සංශෝධනය බොරුවක්ද? මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගෝලීයව ක්‍රියාත්මක වන Human Rights Watch සංවිධානය, කටාර් නව කම්කරු නීති සංශෝධනයන්...
[වීඩියෝ]කටාර් සංක්‍රමණික සේවකයින් දුටු සිහිනයක් සැබෑ වේ සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් කටාර් රාජ්‍ය ඉදිකළ “සේවක නගරය” (Labour City) විවෘත කෙරේ. මෙය කටාර්හි ඉදිකරීම්...
කටාර්හි කුණාටු සහිත කාලගුණ තත්වයක් අද දිනයේ කටාර්හි, සුළිකුණාටු, වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව එරට කාලගුණවිද්‍යා...
කටාර් සංක්‍රමණික සේවකයින්ට සුබ පුවතක් නුතන වහල් වෙළඳාමට ඔබින නීතියක් ලෙස නිරන්තර විවේචනයට ලක් වූ කටාර් හි කෆාලා නීතියේ සිදු කල ප්‍රතිසංස්කරණ වලට එරට...
කටාර් කුලී රථ රියදුරන් ලැබූ දෛනික වැටුපට දැන් මාසික වැටුපක්! කටාර්හි කුලී රථ රියැදුරෝ සිය ගණනක් දැන් මාසික වැටුප් ලබති. ඔවුන් තව දුරටත් සිය සේවායෝජකයන්ට දිනපතා රථ බද්දක්...
දෝහා උසාවිය සංක්‍රමණික සේවකයන් 4ක් මරණයට අදාළ අපවහන ටැංකි නඩුවවේ සිර දඬුවම අත්හිටුවයි 2013 දී දේශීය සමාගමකට අයත් අපවහන ටැංකියක් පිරිසිදු කරමින් සිටි සේවකයන් සිව් දෙනෙක් හුස්ම හිර වීමෙන් මිය ගියහ. කටාර්...
කටාර් සංක්‍රමණික සේවකයින්ගේ මේ කතා ඇත්තද? දෝහා නිව්ස් හි පළවූ ලිපියක් ඇසුරිනි.. ඉශ්වර්ලාල් ගුජාර් වැනි, අල් වාබ් හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ...
කටාර්හි දුර්ලභ කාලගුණික තත්වයක් මධ්‍යම කටාර් හි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කටාර් කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළකර සිටි. මෙය දුලබ...
හාම්පුතාට එරෙහිව කුවේට් සේවකයෝ පාරට බහි කුවේටයේ සේවායෝජකයෙකු, හිතකර ජීවන තත්වයක් උදෙසා සේවකයින්ට ඇති අයිතිය උල්ලංඝනය වන ආකාරයට ක්‍රියා කර තිබෙන බව...
සංක්‍රමණික සේවකයන්ගේ වීසා පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට කටාර් රාජ්‍ය එකඟත්වය පළ කරයි! බොහෝ කාලයකට පෙර පිළිගත් සංක්‍රමණික සේවකයන්ට අදාළ වීසා බලපත්‍ර ක්රමයේ වෙනස්කම් සිදු කිරීමට තමන් බලාපොරොත්තු...
පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26 යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26ක්...
අධිවේගී මාර්ගයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කටාර්හි සංක්‍රමණික සේවකයින්ට අනතුරු ඇඟවීමක්!! කටාර්හි ජාත්‍යන්තර ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම් කිහිපයක් තම සේවකයන්ට මෙම සතියේ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර...
ගල්ෆ් කලාපීය රටක රියදුරු බලපත්‍රයක් කටාර් රියදුරු බලපත්‍රයකට හරවා ගන්නා අයුරු.. ගල්ෆ් කලාපීය රටක (සවුදි, කුවේට්, ඕමාන්, එක්සත් අරාබි එමීර්) රියදුරු බලපත්‍රයක් හිමි ඕනෑම පුද්ගලයෙකුට, තමන්ගේ රට හෝ...
කටාර් රාජ්‍යයට කාලගුණ අනතුරු ඇඟවීමක්! ඉදිරි පැය කිහිපය තුළ දුවිලි සහිත තද සුළං ඇති විය හැකි බවට කටාර්හි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර...
කටාර් වල අපි අනාථ වෙලා!! කටාර් වල සේවයට පිටත් වූ අපේ ශ්‍රී ලාංකික සහෝදරයන් පිරිසක් එහි තමන්ට විඳින්නට සිදුව තිබෙන දුක් ගැහැට ෆෙස්බුක්...
මව් පදවිය අහිමි වූ ගුවන් සේවිකාවෝ! මෙම වසර මුලදී ප්‍රංශයේ පැවති ස්කයිට්රැක්ස් සම්මාන උළෙලේදී, ලෝකයේ හොඳම ගුවන් සේවාවට හිමි සම්මානය තෙවන වරටත්...
කටාර් සංක්‍රමණික සේවකයින්ට සෞඛ්‍යාරක්ෂාවට උපදෙස් ‘කටාර් රතු අඩසඳ’ (Qatar Red Crescent ) සංවිධානය විසින් දියත් කරනු ලබන බෝවන රෝග මර්දන ව්‍යාපාරයේ මුල් අදියරේ ඉලක්කගත...
හදිසි සෝදිසි මෙහෙයුමෙන් කටාරයෙන් 1,444ක් පිටුවහල්! කටාර් රාජ්‍යයේ පදිංචිය හා කම්කරු නීතිරීති උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින සංක්‍රමණික සේවකයන් සොයා කටාර් මහජන...