සේවාස්ථානයේදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු -I සේවා ස්ථානවලදී සේවකයින් බොහෝ කම්කරු ගැටළුවලට මුහුණ දෙන අවස්ථා සුලභ වෙන අතර යම් ලෙසකින් කම්කරු නීති හෝ සහන ලබා ගත...
උපත් දෝෂ හා විශේෂ අවශ්‍යතා ඇත්තවුන්ට මානව හිමිකම් අකැපද? උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ මානව හිමිකම් සහ ඇතුළත් කරගන්නා දෘෂ්ටියකිනි. සංවර්ධනය...
විදේශ රැකියාවල නියුතු ඔබට පණිවිඩයක්.. විදේශ රැකියා වල යෙදෙන ඔබ වෙනුවෙන් නව සේවාවක් විගමණික සම්පත් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කර තිබේ. විදේශ රැකියාවක...
ලාංකික විගමනික ප්‍රජාවට – වැදගත් පණිවිඩයක්… විදේශ රැකියා වල නියුතු වූවන් වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා...
එතෙරින් මෙතරට/ මෙතරින් එතෙරට මුදල් ගෙන යාමේදී ඔබ දැනගත යුතුම දෑ විදේශීය මුදල් මෙරටට රැගෙන ඒම යම් පුද්ගලයෙකුට සාමාන්‍ය බැංකු මාර්ග ඔස්සේ නීත්‍යානුකූලව උපයාගත් විදේශ මුදල්...
පිටරට සිට එවන භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමේදී, ඔබ දැනගත යුතු කරුණු කැටුව නොගෙනෙන පෞද්ගලික ගමන් බඩු නිදහස් කර ගැනීම පිටරට සිට පැමිණෙන විට රැගෙන නොඑන, එහෙත් තමන් රටින් පිටවීමට පළමුව...
රට රස්සා දෙන බව කියමින් මුහුණු පොතෙන් සල්ලි ගැරූ කල්ලියක් මුහුණු පොතේ මුහුණ පෙන්වා රට රස්සා දෙනවා යැයි පවසා රුපියල් ලක්ෂ ගණනින් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමත් සමඟ...
විදෙස් ශ්‍රමිකයින්ගේ ගැටළු වලට නීති ආධාර සපයන කොරියාවේ නීතිඥවරිය කොරියාවේ නීතිඥවරියක් වන ‘ජින් හයි යන්’, විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටළු වලදී නීති උපදෙස් ලබා දීම සිය රාජකාරි...
ඊශ්‍රායලයට කළු පැල්ලමක් එක් කළ සංක්‍රමණික සේවකයාගේ මරණය සිවිල් වැසියන් නීතිය අතට නොගත යුතු බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ ඇත්තේ...
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දීමයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 24-07-2014 නව චක්රලේඛනයට අනුව ශ්‍රී ලංකාවට යාම සඳහා නිකුත් කරන තාවකාලික ගමන් බලපත් ලබා...
වගකීම් පැහැර හරින තානාපති නිලධාරීන්ට එරෙහිව පියවර විදෙස් රටවල තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් තම වගකීම පැහැර හැරීම සම්බන්ධව...
දැන් හොංකොං හි ශ්‍රී ලාංකික ගෘහ සේවකයන්ගේ අවම මාසික වැටුප රු. 76,300ක් හොංකොං කම්කරු නීති අනුව එහි සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සහායකයන්ට මේ මාසයේ සිට අවම වශයෙන් හොංකොං ඩොලර් 4,210ක (රු. 76,367ක*...
විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම ශ්‍රී‍්‍ර ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක. උපත ලියාපදිංචි කරන්නේ...
විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, ලැබෙන...
ඊශ්‍රායලයේදී ඔබ මුහුණ දෙන පොදු ගැටළු වලට පිළිතුරු රැකියා සඳහා ඊශ්‍රායලයට සංක්‍රමණය වූ ඔබට මුහුණ දීමට සිදු විය හැකි ගැටළු සහ එම ගැටළු වලට පිළිතුරු.. මගේ ස්වාමියා...
නොමිලේ වෙදකම් කරන සියොල්හි සංක්‍රමණික රෝහල කොරියාවේ සියොල්හි සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් ඔබට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත...
සෞදි ජංගමේ අදයි සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව ඔක්තෝබර් දෙවැනි (2) වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා...
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඔබට ලැබෙන සෞඛ්‍ය හිමිකම් ඊශ්‍රායලයේ සේවය කරන ඔබ සතුව, හදිසි අවස්ථාවන් සහ එදිනෙදා වෛද්‍ය වියදම් ආවරණය වන සවිස්තරාත්මක රක්ෂණාවරණයක් තිබීම...
විදෙස් සේවකයින් වෙනුවෙන් කටාර් රාජ්‍ය හඳුන්වාදෙන ඉලෙක්ට්‍රොනික් ගිවිසුම් ක්‍රමය කටාර් රාජ්‍ය සිය රටේ සේවයේ නියුතු විදෙස් සේවකයින් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික ගිවිසුම් ක්‍රමයක් හඳුන්වාදීමට...
ඊශ්‍රායලය සාත්තු සේවයට හොඳ රටක්!! ඒත්?? ඊශ්‍රායලය තුළ 60,000 කට අධික විදෙස් සේවකයන් ප්‍රමාණයක් සේවය කරන අතර, ඉන් බහුතරය සාත්තු සේවක වෘත්තියේ නිරත වන්නෝය....