පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ලක් වන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇතුළු සමස්ත පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩත්වයට හා...
ගෙවතු වවා අර්බුදය ජයගත හැකිද?- චින්තක රාජපක්ෂ, ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය `කොරෝනා වෛරසය ලෝකයට අගුලූ දමා ඇත. ඇස ගැටෙන තැනක සිට මුළු ලොවක් අර්බුද ගණනකට තල්ලූ කරමින් සිටී. එකිනෙකා මත ජීවත් විය...
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකය වැඩිවීම ගණිතමය පටලැවිල්ලක් ද ? වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට එරෙහි අදිසි හස්තයන් තිබේද? කොරෝනා රෝගය සදහා මෑතක් වනතුරුම අප...
මේ දියුණුවේ මහිමයයි මේ මොහොතේ ගෝලීය කොරෝනා ව්‍යසනය කේන්ද්‍රීයව මතුවන, නව ලෝක විකල්පයක් පිලිබඳව වන, බුද්ධිමය-මතවාදීමය සංවාදය තුළ...
තවත් කාන්තා දිනයක් ලඟ ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්… වැඩ කරන ජනතාව අතර මෙන්ම… විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ වැඩි කොටසක් කාන්තාවන්...
ලංකා ඉතිහාසයේ අවුරුදු 100 සපුරන වෘත්තීය සමිතිය අපි චතුර සමරසිංහ, සභාපති, ලංකා වතු සේවා සංගමය ඔබ වසර 100 ක් පැරණි වෘත්තීය සංගමයක තරුණ නායකයෙක්. සංගමයේ කටයුතු වලදී ඔබේ...
උපාධිධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශය මෙන්න! රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ක්‍රියාත්මක වීමේදී කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන්...
උපාධිධාරීන් 50,000ක් ගත්තොත් ආර්ථිකයට බිලියන 18ක කම්පනයක් ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථායිතාව අනතුරේ වැටී තිබෙන්නේ ඇයි? ආර්ථිකයේ ස්ථායිතාව...
වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කිරීම බොරුවක්ද? චින්තක රාජපක්ෂ – සම කැඳවුම්කරු, 1000 ව්‍යාපරය (වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු.1000ක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා...
වතු කම්කරු දෛනික වැටුප 1000ක් වුණත් ලැබීම ගැන සැකයි මාර්තු 01 වැනිදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
“කම්කරුවා” වන වචනය “වැඩකරන ජනයා” විය යුතුයි වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ඉතා වේගයෙන් අඩුවෙමින් යනවාද? කම්කරුවන් වෘත්තීය සමිති ව්‍යාපාරය අත්හරින යුගයක තමයි...
නව කම්කරු පනත- මේක අසංවිධිත කම්කරුවො ටිකක් මරන් කන්න හදන වැඩක් ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටෙගොඩ “වැඩබිම” විසින් සංවිධානය කරන ලද නව කම්කරු පනත...
කම්කරු නීති සංශෝධන රහස් පිටවෙයි! කාලානුරූපව කම්කරු නීති වෙනස්විය යුතු බවට දිගින් දිගටම කියා සිටි වත්මන් ආණ්ඩුව විසින් කම්කරු අයිතිවාසිකම් වලට...
වතු කම්කරු අරගලයේ හෙට දවස කෙසේ විසඳේද? වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප රු.1000 ක් කළ යුතු බවට ඔවුන්ගේ පාර්ශවයෙන් එල්ලවන්නේ දැඩි ඉල්ලීමකි. ඒ වෙනුවෙන් වතු...
වෘත්තීය සමිති අද තිබෙන තත්ත්වය කණගාටුදායකයි… වෘත්තීය සමිති ආඥා පනත අද මල පනතක් බවට පත්වෙලා වැඩබිමේ ආරක්ෂාවට හා සේවකයින්ගේ ආරක්ෂාවට තිබෙන නීතිමය රැකවරණය පිළිබඳ වැඩසටනක් පසුගියදා වැල්ලවත්ත Global Towers...
ස්ත්රීන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කොට ශිෂ්ටත්වය වෙනුවෙන් පෙළගැසෙමු! ස්ත්රීන්ට එරෙහි සකලවිධ ප්රචණ්ඩත්වය පිටුදැකීම ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රමුඛතම සාධකය බැව් අමුතුවෙන් කිව යුතු...
දේශපාලන අස්ථාවරත්වය වැඩකරන පන්තියට කුමන ආකාරයකින් බලපායිද? වර්තමානයේ දී උද්ගතව ඇති දේශපාලන අර්බුදය වැඩ කරන පන්තිය කෙරෙහි බලපාන්නේ කුමන ආකාරයකින් ද ? ධනවාදී සමාජ...
අද රටේ ශ්‍රම බලකායට හෙට මොකද වෙන්නේ? රටේ ශ්‍රම බලකාය නියෝජනය කරනු ලබන රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව දල වශයෙන් 1,375,499 ක් ලෙස ගණනය කර තිබේ. මීට අමතරව පුද්ගලික...
රේගු ප්රශ්නය අවුරුදු දොළහක් පරණයි! (එළඹෙන ඔක්තෝම්බර් 4-5 යන දිනවල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළව රේගු නිලධාරීන්ගේ...
‘හණමිටි බිම තියන්න විශ්වය අතට ගන්න’ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවයේදී නාරා ආයතනයේ සභාපති සාහිත්‍ය සූරි සම්මානිත මහාචාර්ය දයා...