මෙවර ලෝක කම්කරු සම්මේලනටය අපගේ සහභාගිත්වය නිවැරදිද? ලෝක කම්කරු සංවිධානය (ILO) යනු වැඩ කරන ජනතාව විසින් තමන් වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ජගත් ආයතනයකි. ලෝක කම්කරු සංවිධානය...
[VIDEO] ILO සමුළුව නිමාවේ – අධ්යක්ෂ ජනරාල්ගේ සමුළු සමාප්ති කතාව සති දෙකක් පුරා ජිනීවා නුවර මුළුදුන් ලෝක කම්කරු සමුළුව පෙරේදා (13) නිමාවට පත්විය. මෙහිදී අදහස් දැක්වූ ILO අධ්යක්ෂ...
වතු කම්කරුවන්ට නිවාස තනා දීමට බ්‍රිතාන්‍යයට සදාචාර යුතුකමක් තිබෙනවා – වේලායුදම් ලෝක කම්කරු සමුළුවේ මෙවර වැඩකරන ජනතාවගේ නිල නියෝජිත වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයට...
[VIDEO] ILOව ඓතිහාසික කම්කරු නිර්දේශයක් (Recomendation) සම්මත කරයි මෙවර කම්කරු සමුළුව තුලදී ලෝක කම්කරු සංවිධානය ඓතිහාසික කම්කරු ප්‍රමිතියක් නිර්දේශයක (Recommendation) ස්වරුපයෙන් සම්මත කර...
[AUDIO] G 15 ප්රකාශනය ලංකාවේ කතාව වේ ! – කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් විමලවීර ILO සමුළුව තුල ශ්‍රී ලංකා රජයේ චන්දබල හිමි නිල නියෝජිතයින් දෙදෙනා වෙනුවෙන් සමුළුව ඇමතීමේ අවස්තාව හිමි වූ කම්කරු...
වැඩවර්ජන අයිතිය ලක් අධිකරණ හරහා කප්පාදු වනවා – ඇන්ටන් මාක්ස් ලෝක කම්කරු සමුළුව තුලදී සේවකයන්ගේ සමාජ ආරක්ෂණය සම්බනධයෙන් කරන සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල සහ...
[AUDIO] පුද්ගලික අංශයේ පඩි රජයෙන් වැඩි කරනු එපා – ලංකා හාම්පුතුන්ගේ ප්‍රධානියා ජිනීවාහිදී කියයි ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන හරහා පෞද්ගලික අංශය සඳහා සිදුකෙරෙන යම් අනිවාර්ය පඩි වැඩිකිරීමක් නිසැකවම...
සංක්රමනික ප්‍රශ්නයට පහසු විසඳුම් නැතැයි ILO කියයි ILO සමුළුවේ 5 වන දිනයේදී ප්‍රධානතම මාතෘකාවක් වුයේ සංක්රමනික ගැටලුවයි. එම රැස්වීමේ මුලසුන හෙබවූ ILO ප්‍රතිපත්ති...
නයිජර් රාජ්‍යය නූතන වහල් සේවයට තිත තැබීමේ ප්‍රෝටකොලයට අත්සන් තබයි 104 වැනි ILO සැසි වාරයේ 05 වැනි දිනය පෙරේදා (05) දිනයේදී බලහත්කාරයෙන් සේවය ලබා ගැනීම නැවතීමේ ප්‍රෝටකොලය අපරානුමත (Ratify) කල...
[VIDEO] සංක්‍රමණික සේවක ප්‍රශනය ලෝක කම්කරු සමුළුව හොල්ලයි ඊයේ (5) දින දිවා වරුවේදී ලෝක කම්කරු සමුළුවේදී සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඉහල පෙලේ අතුරු සාකච්චාවක් පැවැත්විණ....
[AUDIO] ILO සම්මුති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන සතුටු වන්න බැහැ – කම්කරු ඇමති ඊයේ (05) දින දිවා වරුවේදී 104 වන ජගත් කම්කරු සමුළුව ඇමතු ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසා සිටියේ...
වැඩ කරන පැය ගණන පාලනය ගැන ජගත් කම්කරු සම්මේලනයේ අවධානයට පරිවර්තනය වන ලෝකයේ ශ්‍රම ආරක්ෂණය පිළිබද විශේෂ සාකච්චාවක් ලෝක කම්කරු සමුළුවේදී මේ දිනවල පැවැත්වේ. වාර්ෂික වැඩ...
ලෝක කම්කරු සංවිධානයට නව සාමාජිකයෙක්…? ජගත් කම්කරු සංවිධානයේ සාමාජිකත්වය පතා කුක් දිවයින (Cook Island) අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර. දැනට පැවැත්වෙන...
[VIDEO] බලහත්කාර ශ්රමයට එරහිව සමුළු නියෝජිතයෝ පෙළ ගැසෙති “ 50 for Freedom “ නිදහස සදහා රටවල් 50 ක් යන මැයෙන් සකසා තිබු ප්රචාරක පලකයක තම අත්සන යෙදීමට සියලුම ලෝක කම්කරු සමුළුවට...
[VIDEO] ලැට්වියාවේ ඊයෙවා ජවුන්සේමේ ලෝක කම්කරු සමුළුවේ සභාපති වෙයි ඊයේ (01) ඇරඹි ලෝක කම්කරු සමුළුවේ සභාපති ලෙස ලැට්වියා රාජ්‍යයේ සමාජ ශුභසාධන අම්මත්යංශයේ ලේඛම් ඊයෙවා ජවුන්සේමේ (Ieva...
[VIDEO] 2015 ලෝක කම්කරු සබය විවෘත වේ 104 වන ජගත් කම්කරු සමේලනය නොහොත් වැඩකරන ජනතාවගේ ලෝක පාර්ලිමේන්තුව යන විරුදාවලිය හිමි ලෝක සමුළුව ඊයේ (01)...
ILO සමුළුවට සහභාගිවන ත්‍රෛපාර්ශවිය කණ්ඩායම ශ්‍රී ලංකා දුත කණ්ඩායමේ ප්‍රධානියා එස්.බී. නාවින්න මහතා, කම්කරු අමාත්‍ය ඡන්ද බලය හිමි රජයේ නියෝජිතයින්...
කම්කරු ඇමති ජිනීවා යයි! කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිත බව කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යංශය...
ILO මහ සමුළුවට යන අය කම්කරු අමාත්‍යංශය හංගයි ජගත් කම්කරු සංවිධානයේ මහ සමුළුවට සහභාගිවන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නියෝජිතයින් කවුරුන්දැයි හෙළිදරව් කළ...
යහපාලන පුත්‍රරත්නයත් මහජන මුදලින් ජිනීවා සවාරි නඩේ මෙම වසරේ ජුනි මස පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ (ILO) 104 වන සමුළුව සඳහා සහභාගිවීමට නියමිත යයි වැඩබිම වෙබ් අඩවියේ...