ජගත් ශිෂ්ඨ රැකියා දිනයේ සමිති ක්රියාකාරිකයෝ විදි බසී ඔක්තෝබර් හත් වන දිනට යෙදෙන ශිෂ්ඨ රැකියා දිනය පිලිබඳ වැඩ කරන ප්රජාව දැනුවත් කිරීමට අත් පත්රිකා බෙදීමේ...
ශිෂ්ඨ රැකියා ගැන ඔබත් දැනගන්න ශිෂ්ඨ රැකියා යනු කුමක්ද? අද පවතින තරඟකාරී ශ්රම වෙළඳපළේ රැකියා යනු නොමැරී ඉන්නට පමණක් කුසට යමක් දමා ගැනීමක් හෝ...
ඔබ යෙදී සිටින්නේ ශිෂ්ඨ රැකියාවකද? රැකියාව යනු ජීවන වෘත්තියයි ජීවිතය පවත්වා ගෙන යාමටත් පවුලේ හා සමාජීය යුතුකම ඉටුකිරීමටත් එසේම රැකියාවෙන්...
ශිෂ්ඨ රැකියා කතිකාවතට ඔබත් එක්වන්න ජගත් තලයේදී ශිෂ්ඨ රැකියා සංකල්පය සම්මතයක් ලෙස පිලිගැනුමට ලක්වීමෙන් අත්කරගෙන ඇති මෙම ප්රතිපත්තිමය ජයග්රහණය...