ජගත් ශිෂ්ඨ රැකියා දිනයේ සමිති ක්රියාකාරිකයෝ විදි බසී ඔක්තෝබර් හත් වන දිනට යෙදෙන ශිෂ්ඨ රැකියා දිනය පිලිබඳ වැඩ කරන ප්‍රජාව දැනුවත් කිරීමට අත් පත්‍රිකා බෙදීමේ...
ශිෂ්ඨ රැකියා ගැන ඔබත් දැනගන්න ශිෂ්ඨ රැකියා යනු කුමක්ද? අද පවතින තරඟකාරී ශ්‍රම වෙළඳපළේ රැකියා යනු නොමැරී ඉන්නට පමණක් කුසට යමක් දමා ගැනීමක් හෝ...
ඔබ යෙදී සිටින්නේ ශිෂ්ඨ රැකියාවකද? රැකියාව යනු ජීවන වෘත්තියයි ජීවිතය පවත්වා ගෙන යාමටත් පවුලේ හා සමාජීය යුතුකම ඉටුකිරීමටත් එසේම රැකියාවෙන්...
ශිෂ්ඨ රැකියා කතිකාවතට ඔබත් එක්වන්න ජගත් තලයේදී ශිෂ්ඨ රැකියා සංකල්පය සම්මතයක් ලෙස පිලිගැනුමට ලක්වීමෙන් අත්කරගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය ජයග්‍රහණය...
ඇන්සල් ශ්‍රී ලංකා වර්ජකයින්ට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති සහයෝගය ඕස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් සමාගමට අයත් දේශීය කර්මාන්තයතනයක් තුළ වැඩවර්ජනය කිරීමේ හේතුවෙන් 2013 වර්ෂයේදී...
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඔබ වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි! තම රෝගී තත්ත්වය පිළිබඳව, දැනට ආබාධිත තත්ත්වයේ පසු වන ඇයගේ ස්වාමිපුරුෂයා හා දරු දෙදෙනා නොදන්නා බැවින්, තමාගේ නම හෝ...
ජල සම්පාදන සේවකයින් අද වර්ජනයේ ජල සම්පාදන සේවකයින් පසුගිය දිනවල ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් අනතුරුව ඇමතිවරයා විසින් දෙන ලද පොරොන්දු...
අපේ කම්කරු නියෝජිතයින්ට වීසා ලබානොදීමට විරුද්ධව ඕස්ට්‍රේලියානු කම්කරු සමිති 3ක් පෙළගැසේ 01 සැප්තැම්බර් 2014 – archive.wedabima.lk නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකාවේ විශාල වශයෙන්...
හෝටල් වැටුප් අරගලයේ නායකයින්ට උපහාර පුදති 23 මැයි 2014 – archive.wedabima.lk කීල්ස් හා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ ආහාර, බීම හා දුම්කොළ කර්මාන්ත සේවක සමිතියේ ශාඛා වල...
පිළිගත් කම්කරු නීති රීතිත් සමහර හෝටල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ – සුමතිපාල පෙරේරා 22 මැයි 2014 – archive.wedabima.lk පිළිගත් කම්කරු නීති රීතිත් සමහර හෝටල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ – සුමතිපාල පෙරේරා –...
ජෝන් කීල්ස් වෘත්තීය සමිති සාකච්චා සාර්ථකයි! 05 අප්‍රේල් 2014 – archive.wedabima.lk ජෝන් කීල්ස් හෝටල් පාලනාදිකාරිය හා ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය අතර සේවක...
අප්‍රේල් 08 සිට ජෝන් කීල්ස් හෝටල් වර්ජනයකට 02 අප්‍රේල් 2014 – archive.wedabima.lk හෝටල් ක්ශේස්ත්‍රයේ සාමුහික ගිවිසුමක් ඇතිකිරීම පිළිබඳව ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක...
අන්සල් ලංකා සේවකයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් 05 මාර්තු 2014 – archive.wedabima.lk සේවයෙන් ඉවත් කර ඇති සේවකයන් 294 දෙනා සම්බන්දයෙන් සේවය අවසන් කිරීම පිලිබදවූ අයදුම්පතක්...
ආර්ථිකය අඩපණ කරන්න ඉඩ දෙන්න බැහැ -අගවිනිසුරු 04 මාර්තු 2014 – archive.wedabima.lk බියගම නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇන්සල් ලංකා කර්මාන්ත ශාලාවේ සේවකයින් 294 දෙනෙකු ඉවත් කර ඒ...
“ඉන්ඩස්ට්‍රී ඕල්” මහා ලේකම් බියගම ඇන්සල් සේවකයින් හමුවෙයි 21 February 2014 – archive.wedabima.lk ලංකාවට පැමිණි ඉන්ඩස්ට්‍රී ඕල්, මහා ලේකම් ජුර්කි රයිනා මහතා නිදහස් වෙළද කලාප සහ පොදු සේවා...
සේවකයන් 59දෙනා යළිත් ගැනීමට දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි 06 February 2014 – archive.wedabima.lk වැලිවේරිය අවට පෙදෙස්වල භූගත ජලය අපවිත්‍ර කිරීමේ ආන්දොලනාත්මක සිද්ධියට නම ගෑවී ඇති ඇන්සල්...
ඇන්සල් ලංකා අඛණ්ඩ වර්ජනයේ 25 November 2013 – archive.wedabima.lk ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔක්තෝම්බර් මස 11 වැනි ආරම්භ කර මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වා...
ඇන්සල් ලංකා අඛණ්ඩ වර්ජනයේ 25 November 2013 – archive.wedabima.lk ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔක්තෝම්බර් මස 11 වැනි ආරම්භ කර මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වා...
ඇනසල් ලංකා සේවකයෝ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක 23 November 2013 – wedabim.lk ඇන්සල් ලංකා සේවකයෝ සිය නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සංගමය හා එක්ව පසුගිය බදාදා විරෝධතාවයක නිරත...
විශ්‍රාම හිමිකම ඉල්ලා බැංකු සේවකයෝ යළි අරගලයට 02 November 2013 – archive.wedabima.lk 1996 වසරෙන් පසු අහිමි කර ඇති රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප දිනාගැනීමේ අරගලය යළි ආරම්භ වී...