හෙද නිලධාරින්ගේ සංගමයට වැඩ බලන සභාපතිවරයෙක්

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් පසුගියදා පැවැත්වූ හදිසි විධායක සභා රැස්වීමේදී දැනට පුරප්පාඩුව පැවතී එම සංගමයේ සභාපති තනතුර සඳහා මෙතෙක් උප සභාපති තනතුර දැරූ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සිසිර කුමාර මහතා වැඩබලන සභාපති ලෙස පත් කර ගන්නා ලදී.

පක්ෂ දේශපාලනයෙන් බැහැර ව හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වටා එක් වෙන මෙන් ඉල්ලා සිටින බව වැඩබලන සභාපති සිසිර කුමාර මහතා සියලු හෙද නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435