
රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් පසුගියදා පැවැත්වූ හදිසි විධායක සභා රැස්වීමේදී දැනට පුරප්පාඩුව පැවතී එම සංගමයේ සභාපති තනතුර සඳහා මෙතෙක් උප සභාපති තනතුර දැරූ මීගමුව දිස්ත්රික් මහ රෝහලේ සිසිර කුමාර මහතා වැඩබලන සභාපති ලෙස පත් කර ගන්නා ලදී.
පක්ෂ දේශපාලනයෙන් බැහැර ව හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වටා එක් වෙන මෙන් ඉල්ලා සිටින බව වැඩබලන සභාපති සිසිර කුමාර මහතා සියලු හෙද නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.
වැඩබිම