සෞදි ශ්‍රී ලාංකික හමුව ජුනි 5

සෞදි අරාබියේ දමාම් මධ්‍යස්ථානයේ  ජුනි 5 වැනිදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දමාම් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි “මුන්තජා අල් බහ්රි” ජල ක්‍රීඩා සහ උත්සව මණ්ඩපයේදී ශ්‍රි  ලංකා සුහද හමුවක්  පවත්වන බව සංවිධායක මණ්ඩලය පවසයි.

නොමිලේ පැවැත්වෙන මෙම හමුවේ සදහා විශේෂ වෛද්‍ය සායනයක් , විවිධ තරඟ ඉසව් ජල ක්‍රීඩා  සහ විනෝදාත්මක වැඩසටහන් කිහිපයකින්ම සමන්විත වන අතර සහභාගිවන අයට වටිනා ත්‍යාගද ඇතුළත්  බවත් ආහාර පාන ප්‍රවාහන  පහසුකම් ද  නොමිලේ සපයන බවත් ශ්‍රී ලාංකිකයින් හට පමණක් සහභාගි විය හැකි සැම වසරක් පාසාම පවත්වන මෙම සංස්කෘතිකමය වැඩසටහනට සහබාගි වන ලෙස සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනා කරන බව සංවිධායකයෝ කියති.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435