සෞදි ජංගම සේවය ජුලි 3

සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව ජුලි තුන්වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පැවැත්වීමට නියමිත බව තානාපති බලධාරින් පවසයි.

මෙම ජංගම සේවාව සදහා රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් පැමිණීමට නියමිත බැවින් ඔබගේ කටයුතු පහසු කර ගැනීමට නියමිත වේලාවට කලින් පැමිණ ටෝකන් පතක් ලබා ගන්නා ලෙස දන්වා සිටි.

සෞදි අරාබිය මෙම කාල සීමාව තුළ රාමසාන් උපවාස කාලය බැවින් රටේ පවතින නීතියට ගරු කරමින් ආහාර පාන ගැනීමෙන් සහ දුම් වැටී දැල්වීමෙන් වළකින ලෙසද දන්වා සිටි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435