සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු තනතුරු සඳහා අද සිට අයඳුම්පත් කැඳවයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යාසලාභී තනතුරු සඳහා අද සිට විද්‍යුත් ක්‍රමවේදයකට බඳවා ගැනීම් සිදුකරන බව අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එහිදී හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හිදී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම පිළිබඳව අදාල තොරතුරු හෙට සිට අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ පහසුව සැලසී ඇති බවයි.

හෙද නිලධාරී, රසායනාගාර කාර්මික විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණ ශිල්පී, පාසල් දන්ත චිකිත්සක, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු සෞඛ්‍ය අංශයේ තනතුරු ගණනාවක පුරප්පාඩු  සඳහා මෙහිදී අයඳුම්පත් කැඳවීමට නියමිතයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435